මචං මං ඩයලොග් රු 490 පැකේජ් එක පාවිච්චි කරන්නේ මේ ලබ්බ ස්ලෝ බන් එපා වෙනවා බෝඩ්බෑන්ඩ් කියලා කියන්නත් ලැජ්ජයි මං හිතන් ඉන්නේ එයාර්ටෙල් වලට මාරු වෙන්න එටිසලාට් එක ගැනත් පොඩි අයිඩියා එකක් තියෙනවා දෙකෙන් මොකක්ද බන් හොන්ද