mona .... yako

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    විදුලිබල මන්ඩලේ වාහනයකට සෙට් එකක් ගහල..පොලිසියෙන් මොකුත් කරන්නේ නැ..ඒ හින්ද අරුන් කරන්ට් කපල..හොස්පිටල් වලටත් නැ බන්..පොලිස්යෙන් මොකුත් කරන්නෙත් නැ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,685
    17,594
    113

    We never experienced a power outage. Where exactly is this taking place? And why isn't it on the news?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරීම සඳහා ගිය ලංකා විදුලිබල මණ්ඩළයේ නිලධාරීන් පිරිසකට, අබතලේ ප‍්‍රදේශයේ දී ඊයේ (19) පස්වරුවේ පුද්ගලයෙකු පහරදුන් පුවතක් මීට පෙර අප වාර්තා කළේය.

    පසුව පහර කෑ එම නිළධාරියා ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පැවසූ පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ෂනයක් ආරම්භ කොට ඇති බවද සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු අබතලේ, මුල්ලේරියාව සහ කලපලුවාව අවට ප‍්‍රදේශවල විදුලි සැපයුම විටින් විට බිඳ වැටෙන බව වාර්තා වන අතර විදුලිය බිඳ වැටීමට හේතුවක් සිතා ගැනීමට නොහැකි බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.මේ පිළිබඳ විදුලි බල මණ්ඩළයෙන් වීමසූ විට ඔවුන්ද කිසිවක් නොපවසන බවද ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

    ඉහත කී පහර දීම නිසා විදුලිබල මණ්ඩළය විසින් විදුලිය විටින් විට විසන්ධි කරන බවටද ඔවුන් සැක පහළ කළෝය.කෙසේ වෙතත් විටින් විට විදුලිය විසන්ධි වීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති අබතලේ මුල්ලේරියාව වැසියන් මීට ඉක්මන් විසදුමක් ලබාදෙන ලෙසද බළධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය
    :yes::yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,685
    17,594
    113
    බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරීම සඳහා ගිය ලංකා විදුලිබල මණ්ඩළයේ නිලධාරීන් පිරිසකට, අබතලේ ප‍්‍රදේශයේ දී ඊයේ (19) පස්වරුවේ පුද්ගලයෙකු පහරදුන් ...

    lol this is terrible. The government needs to implement a law that prohibits government employees from going on strike. Or this will never stop. I highly doubt it could happen but why let these assholes hold the public hostage for something they are not responsible for?
     
    • Like
    Reactions: ForgottenSand

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරීම සඳහා ගිය ලංකා විදුලිබල මණ්ඩළයේ නිලධාරීන් පිරිසකට, අබතලේ ප‍්‍රදේශයේ දී ඊයේ (19) පස්වරුවේ පුද්ගලයෙකු පහරදුන් පුවතක් මීට පෙර අප වාර්තා කළේය.

    පසුව පහර කෑ එම නිළධාරියා ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පැවසූ පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ෂනයක් ආරම්භ කොට ඇති බවද සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු අබතලේ, මුල්ලේරියාව සහ කලපලුවාව අවට ප‍්‍රදේශවල විදුලි සැපයුම විටින් විට බිඳ වැටෙන බව වාර්තා වන අතර විදුලිය බිඳ වැටීමට හේතුවක් සිතා ගැනීමට නොහැකි බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.මේ පිළිබඳ විදුලි බල මණ්ඩළයෙන් වීමසූ විට ඔවුන්ද කිසිවක් නොපවසන බවද ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

    ඉහත කී පහර දීම නිසා විදුලිබල මණ්ඩළය විසින් විදුලිය විටින් විට විසන්ධි කරන බවටද ඔවුන් සැක පහළ කළෝය.කෙසේ වෙතත් විටින් විට විදුලිය විසන්ධි වීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති අබතලේ මුල්ලේරියාව වැසියන් මීට ඉක්මන් විසදුමක් ලබාදෙන ලෙසද බළධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය
    :yes::yes:

    apita eye idala currant eka ne ban oya seen eka nisa. policeyen aruwa arrest karanne ne sujiwa serasinghe kawda ekek nisa.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    විදුලිබල මන්ඩලේ වාහනයකට සෙට් එකක් ගහල..පොලිසියෙන් මොකුත් කරන්නේ නැ..ඒ හින්ද අරුන් කරන්ට් කපල..හොස්පිටල් වලටත් නැ බන්..පොලිස්යෙන් මොකුත් කරන්නෙත් නැ
    අනවසරෙන් කරන් ගත්ත කඩේකට දෙන්නෙක් ගිහින් කරන්ට් කපන්න
    ඔහොම තැනකට යන්න ඕන පිළිවෙලක් තියෙනවා
    හරක් වගේ ගිහින් ගමකට කාලා ඇවිත් :rofl:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Mehetath current na. Mun uwamanawenma kapanawa wage. Hama mangulatama strike karanawa. Kaalakanni.:angry:
     
    Last edited: