Monawada me URU pethi!!?

ash1257

Member
May 6, 2014
1
0
0
Army Doctors Contact no

contact no tiyanwada? doctor gen treatment arantiyanawada? side effects seen ekak n neda?
 
ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Headala(wattala) innawa (army)doctor kenek. Eyawa gihin meet wela awashya kaarane kelinma kiyanna. usata anuwa bara hada ganna puluwan maasa 1-3(It depends on you) ethulatha. Ethanata godak aya enawa oya wedeta.

    place eka koheda hariyata?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Prednisolone කියල drug එකක්..ඒක දෙන්නෙ ප්‍රදාහක ලක්ශන තියෙන රෝගීන්ට.. උදාහරනයක් විදිහට artheritis කියමුකො...
    ඒත් ඒ drug එක කෝකටත් තෙලක් විදිහට පාවිච්චි කරනව සමහර දොස්තරල..මොකද, ඒකෙ තියෙන වලින් ඇඟේ රෝග ලක්ශන මතුකරන chemical mediators inhibit කරන හින්ද..ලෙඩේ ලක්ශන නැති වෙනව තාවකාලිකව...හැබයි ලෙඩේ වැඩිවෙවී තව තියෙන්න පුලුවන්..

    මෙකට ඌරු පෙති කියන්නේ..මෙකෙ තියෙන සන්යෝග (corticosteroid and glucocorticoid ) නිසා කෑම රුචිය වැඩි වෙනව..

    ඇඟේ ප්‍රෝටින් නිශ්පාදනය වැඩි වෙලා තර වෙනව..ඌරෙක් හදන්නෙ මස් ගන්නනෙ..ඉතින් තර ඌරෙක් හැදෙනව...

    එත් අපි බිව්වොත් අපිත් තර වෙයි..මස් දාල ඇඟ හැදෙයි..ඒත් ඊට වැඩිය side effects තියෙනව..

    කොල්ලන්ගෙ පියයුරු එන්න පුලුවන් :shocked::shocked: (වහ කනව හොඳයි නේද?) Gynacomastiya
    ලින්ගික හැඟීම් අඩු වෙනව decreased libido
    දියවැඩියාව එන්න පුලුවන්...:no:
    තව හෙන ලිස්ට් එකක් තියෙනව..මෙතනින් යන්න..

    අන්තිමටම මම කියන්නෙ ඔයාල බෙහෙත් ගන්න යද්දි මේ බේත දීල තිබ්බොත් දොස්තරගෙන් බය නැතුව අහන්න මොන හේතුවටද ,මේක දුන්නෙ කියල.. ok..:yes::yes:

    Mokakda ban oya tab eke mama?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    machan uba uru pethi dakala thiyenavada?
    mona patada bn eva? mokadda hade:confused:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Uru pethi kiynne mcn allergies walata dena behethk. Oke side effect ekak widihata thamai mahath wenne.. Nethi leda walata beheth bila nethi leda hadaganna epa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපි ඉස්කෝලෙ යන කාලේ නිවාඩු කාලෙක කෙට්ටු එකෙක් ඕක ගහල තිබ්බ
    සිරාවට ඌව අදුර ගන්න බැරි උනා
    අලුත් ඩයල් එකක් ඉස්කෝලෙ ඇවිත් කියල හිතුවේ
    මුනු එහෙම ඉදිමිලා