Monawada oyalage jobs?

prabo22

Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    ටිකිරි මාරි වල හිල් විදීම , මන්චි නයිස් වලට සීනි දැමීම :( job 2k karnawa
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් සති 2 කට උඩදි නම් වැඩ කලේ..
    බෙහෙත් තොග වෙළදාම් අංශයෙන් මහනුවර නගරයේ ප්‍රමුඛ නාමයක් ලබා තියෙන ආයතනයක...
    ඒත් ඒහෙන් අවුරුදු 3 ක සේවයකට පස්සේ මම ඒ ආයතනයෙන් සමු ගත්තා..
    දැන් මම මහනුවර නගරයේ වෙනත් බෙහෙත් තොග වෙළදාම් කරන වෙනත් ආයතනයක සේවය බලාපොරොත්තු වෙන් ඉන්නවා..
    හ්ම්, පරිගණක අංශයෙන් සේවයේ නිරතවුනාට.. බෙහෙත් ගැන මනා දැනුමක් තියෙන විත්තිය මගෙන් හැම ලේඩ රෝගයකටම ප්‍රතිකාර ගැන අහගෙන ඒ අයගේ ලේඩ සුව කර ගත්ත අය මනාව දන්නවා...
     

    ZIGZAG

    Active member
  • Oct 11, 2009
    354
    70
    28
    In your house eating your cake
    hitman-5-news.jpg


    well... i'm a hitman