දැන් සති 2 කට උඩදි නම් වැඩ කලේ..
බෙහෙත් තොග වෙළදාම් අංශයෙන් මහනුවර නගරයේ ප්‍රමුඛ නාමයක් ලබා තියෙන ආයතනයක...
ඒත් ඒහෙන් අවුරුදු 3 ක සේවයකට පස්සේ මම ඒ ආයතනයෙන් සමු ගත්තා..
දැන් මම මහනුවර නගරයේ වෙනත් බෙහෙත් තොග වෙළදාම් කරන වෙනත් ආයතනයක සේවය බලාපොරොත්තු වෙන් ඉන්නවා..
හ්ම්, පරිගණක අංශයෙන් සේවයේ නිරතවුනාට.. බෙහෙත් ගැන මනා දැනුමක් තියෙන විත්තිය මගෙන් හැම ලේඩ රෝගයකටම ප්‍රතිකාර ගැන අහගෙන ඒ අයගේ ලේඩ සුව කර ගත්ත අය මනාව දන්නවා...