Monday niwadu denna hethuwa beakdown karanne kohomada

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mama nam hithanne niwaduwa enna enna wedi karai saduda hawasa kiyai thawa dawas dekak niwadu kiyala ita passe dawas 5k karai ita passe sathiyai sathi dekaki .gedarama thiyala nirodayana karanna yanne.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    757575575.jpg6464634663.jpg
    විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකු ස්වයං නිරෝධායනයට

    සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

    විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් එම නිලධාරියා ස්වයං නිරෝධායනයට ලක්වන බව එම අමාත්‍යංශය පවසනවා.

    කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
    ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණය ගත් බවයි.
    මේ අතර සඳුදා දිනය බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.

    http://www.hirunews.lk/sinhala/23652...B6%BA%E0%B6%A7
    http://www.hirunews.lk/sinhala/23652...B6%BB%E0%B7%9A
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Ithin ekapara kiyapanko one week kiyala.

    Wedakarana viruwa niwadu denna kemathi na. Essella dunne public witarai passe nondi unama Monday okkotama denna una. Poorest decision making.
    Aththatama kawda president? Gotta unnanam mehema anaagan na

     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    Ithin ekapara kiyapanko one week kiyala.

    හොදට තියෙයි :lol: school නිවාඩු, මුන්ටත් නිවාඩු ඉතින් යමන් මචන් ට්‍රිප් කියල අපේ එකාලා රට වටේ ඇවිදින්න ගනීවි :D

    අපේ උන් හැදෙන ජාතියක් නෙවෙනෙ බන් :dull: