* MoneyBookers use කරන අය කියනවද මේකේ monthly service fee (1.50 USD) එකක් තියනවද ලංකාවේ කෙනෙක් moneybookers account එකක් හැදුවොත් ?
* මේක ලාබයිද සල්ලි WITHDRAW එකක් කරද්දී ?
* Bank Account එකට විතරද පුලුවන් සල්ලි WITHDRAW කරන්න,Credit Card එකට සල්ලි Direct WITHDRAW කරන්න බැරිද ?