Moneybrookers එකේ ප්‍රශ්නයක් ආවා !

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Moneybrookers එකේ ප්‍රශ්නයක් ආවා !

    Moneybrookers හරහා මුදල් වගයක් ගෙන්න ගන්න ඕන වෙලා තියෙනවා...

    Moneybrookers Account එක හදලා තියෙන්නේ Darshana Silva කියන නමට එත් බැංකු Account එක තියෙන්නේ Gallage Withana Darshana Silva නමට....

    Moneybrookers එකෙන් මුදල් withdraw කරන්න යද්දී එකේ කියනවා බැංකුවේ සහ ඒගොලොන්ගේ ගිණුමේ තියෙන නම එක හා සමාන වෙන්න ඕන කියලා.....

    මේක ප්‍රශ්නයක් වෙයිද ?

    Moneybrookers එකෙන් මුදල් ගෙන්න ගත්ත කෙනෙක්ට මේකට පිළිතුරක් දෙන්න පුළුවන් පහසුවෙන් !

    පිළිතුරක් දන්නේ නැත්නම් Bump එකක්වත් දෙන්න කෝ

    ස්තුතියි !
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එහෙම අවුලක් වෙන්නේ නෑ බන්, මගෙත් ඔය වගේ තියෙන්නේ, හැම අකුරක්ම සමාන වෙන්න ඕනේ නෑ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් එතකොට බැංකුවෙන් අවුලක් නැත්ද ?