Monitor එකක් විකිනිමට ඇත. LCD Widescreen

Aug 4, 2009
3,094
582
0
Colombo
Monitor එකක් විකිනිමට ඇත. LCD Widescreen

මචන් මම ගාව Monitor එකක් තියනවා :). ViewSonic's 17" LCD wide screen. මට ඒක විකුන ගන්න ඕනි :).. OK. තව 1y 2 month Warranty තියනවා ගන්න ඉන්න කෙනක් ඉන්නවනම් මට PM (Private Message)එකක් එවන්න:)
මගේ ගාන 11000
http://www.viewsonic.com/products/desktop-monitors/lcd/value-series/va1716w.htm

viewsonic_va1716w_1.jpg

:):):lol::lol:
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අඩේ මගේ ගෙදර එක රත් වෙන්න ඕනේ රූප පේන්න.... මචන් ම ගනන් දන්නේ නැහැ.. උබ ගානක් කියපන් බලන්න
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා කීයකට ද විකුණන්නේ කියලා ඔයාගේ හිතේ තියෙන ගාණ දාන්න..
    කවුරු හරි කැමැත්තක් ඇති කෙනෙක් ගන්න ඉල්ලුම් කරයි..