pc එකෙන් වගෙ එන්නෙ ලෙඩෙ ටික වෙලාවක් ගිහාම හරියනවා.එහෙම නම් blue screen එන්නෙ ඕන එන්නෑනෙ .monitor setting box එක එහෙම වෙන්නෑ.මොකක්ද අර්බුදය
අවුල එනවා වෙලාවකට එන්නෑ.ඉරි යනවා වගෙ සීන් එකphoto ekak danna. දිය රැල්ල kiwwama hithaganna amarui
මා විසින් ඇති කළ අර්බුදයක් නොවේ!මොකක්ද අර්බුදය
check කරන්න විදිහක් නෑ TV එකෙ hdmi port විතරයිමා විසින් ඇති කළ අර්බුදයක් නොවේ!
VGA cable eka loose da? Wena ekk dala baluwada?
TV ekk thiyenawanm machine eka tv ekata connect karala balanna..
මගෙත් VGA ගැහුවම ඔහොම වෙනවා. සුදු පාට රැල්ලක් වගේ යනවා. DVI කේබල් එකෙන් ඕක උනේ නැ. වෙන හොඳ VGA කේබල් එකක් ගහලා බලන්න
Computer eke HDMI out ekk ndda?check කරන්න විදිහක් නෑ TV එකෙ hdmi port විතරයි