Monitor එකෙ display එක දිය රැල්ල වගෙ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    pc එකෙන් වගෙ එන්නෙ ලෙඩෙ ටික වෙලාවක් ගිහාම හරියනවා.එහෙම නම් blue screen එන්නෙ ඕන එන්නෑනෙ .monitor setting box එක එහෙම වෙන්නෑ.මොකක්ද අර්බුදය
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මොකක්ද අර්බුදය
    මා විසින් ඇති කළ අර්බුදයක් නොවේ!

    VGA cable eka loose da? Wena ekk dala baluwada?

    TV ekk thiyenawanm machine eka tv ekata connect karala balanna..
     
    • Sad
    Reactions: Hecker

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මගෙත් VGA ගැහුවම ඔහොම වෙනවා. සුදු පාට රැල්ලක් වගේ යනවා. DVI කේබල් එකෙන් ඕක උනේ නැ. වෙන හොඳ VGA කේබල් එකක් ගහලා බලන්න
     
    • Sad
    Reactions: Hecker

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    check කරන්න විදිහක් නෑ TV එකෙ hdmi port විතරයි
    Computer eke HDMI out ekk ndda?

    Laga gedarakin hari wena VGA cable ekk poddakata illagena maru karala balanna..


    Nikamata mehema maralath balanna.. Oya ralla ena welawata screenshot ekk gahanna. Eka phone ekata dagena balanna. E ss eketh oya aul thibbe naththan;
    cable eka, monitor eka, or drivers wala thamai aula thiyenna one..
     
    • Wow
    Reactions: Hecker