සිරාවට බන්Fawlty towers
Ps - British sense of humour is the best
------ Post added on Aug 27, 2022 at 12:16 AM
Allo Allo පට්ටම කතාවක් . ගොඩක් ලන්කාවෙ උන් මේක බලල නෑ. French , German Accent වලින් දෙන ගේම නම් මාර සිරාblack adder is one of my all time favorites. rowan atkinson was brilliant in it
fawlty towers is another classic
I think I downloaded allo allo but never got around to watching it
බැලුවා සිරා ඒකත්. German නේද?For me, it's Death at a Funeral.. Not a historical one though..
Na, british..බැලුවා සිරා ඒකත්. German නේද?
Downtown abbey එකේ idea එක මුලින්ම ආපූ film එකක් තියනවා. ඒකත් සිරා. නම මතක නෑ