Monty python , Black Adder , Allo Allo type British comedy මොනවද උබලා බලපු

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    black adder is one of my all time favorites. rowan atkinson was brilliant in it
    fawlty towers is another classic
    I think I downloaded allo allo but never got around to watching it
    Allo Allo පට්ටම කතාවක් . ගොඩක් ලන්කාවෙ උන් මේක බලල නෑ. French , German Accent වලින් දෙන ගේම නම් මාර සිරා
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    For me, it's Death at a Funeral.. Not a historical one though..
    බැලුවා සිරා ඒකත්. German නේද?

    Downtown abbey එකේ idea එක මුලින්ම ආපූ film එකක් තියනවා. ඒකත් සිරා. නම මතක නෑ
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බැලුවා සිරා ඒකත්. German නේද?

    Downtown abbey එකේ idea එක මුලින්ම ආපූ film එකක් තියනවා. ඒකත් සිරා. නම මතක නෑ
    Na, british..
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    5Ff9u6S6dNT4udgdKKat1HKb7hK.jpg

    අපේ සෙට් එකේ වැඩ තමයි ඉතින්. පාර්ලිමේන්තුවේ කට්ටියගේ වැඩ අදත් ඒ වගේමයි.

    81Qdn+rUulL._RI_.jpg

    සුපිරියක්. හොදට හිනාවෙන්න පුලුවන් වෙයි.

    MV5BYTZlODc3MTYtZGQ1ZS00MjgyLTlmMWMtODA1ZmExNThlM2FlXkEyXkFqcGdeQXVyNjY5MjkxMzE@._V1_QL75_UY28...jpg

    දොස්තර කෙනෙක් වෙන්න කැම්පස් ගිය සෙට් එකක් ගැන කතාව.

    the-it-crowd.jpg


    මම බලාපු තවත් සුපිරි කතාවක්. අයි ටී දොර්තමේන්තුවෙහි ඉන්න සහ අලුතින් වැඩ ට එන කළමනාකාරිනිය ගැන කතාවක්.

    p212667_b_v9_ag.jpg

    පොත් කඩයක් කරන අමු බේබද්දෙක්. මු මරු වැඩ කරන්නේ.

    MV5BMmFlZjEyZjItODJkZS00MWU3LTg0MDMtZjRiYTFhNDE4ODRjXkEyXkFqcGdeQXVyODE5NzE3OTE@._V1_.jpg

    පරණ කතාවක් නෙවෙයි. ටිකක් ඇමෙරිකන් පයි වගේ.
    y3mGj6YAy7CRWMq06gjsXf3rIJ1.jpg

    MV5BMjA0MTQ0MTE1N15BMl5BanBnXkFtZTgwMjY5OTkwMzE@._V1_.jpg

    MV5BZjYwMWJhOWMtZTc5ZC00MGY0LTg0ZjktMzFhODhhZGZhNDRjXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_FMjpg_UX1...jpg