Attitude වලට පොඩි example කියපන් මචන්මම දන්නා electrical engineering කරපු උන් ඉන්නවා SSE වෙලා.
කරපු project ටික github එකට දාලා. github link එක CV එකට දාලා entry level එකකට දාපන්.
Entry level නම් ගොඩක් වෙලාවට බලන්නේ උබට කොච්චර ඉක්මනට දේවල් අල්ලගන්න පුලුවන්ද කියලා සහ attitude.
මොනවා තිබ්බත් attitude නැත්නම් කැපුවා තමයි.
සමහර කොම්පැනි නම් entry level එන උන්ගෙන් IT department එකේම වැඩ කරගන්න වගේ interview තියන්නේ.


