Moratuwa IT එකට Art කරපු උන්ටත් යන්න පුලුවන්ද??

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Lankawe A/L 60% wada inne art karapu un thama. Ethin ekek hari lankawe software company ekak hari inna ona (probabilistically speaking) .

    Stanford eke thiyenawa The Ho Center for Buddhist Studies School of Humanities & Sciences eken Buddhist civilization eka gena lecture series karanawa. (Ah mata amataka unane ubalata ethin wso2 th loku company ekakne.)
    එකෙක් හරි ඉන්නවා කියන්නේ ඉතින් ඔක්කොටම පුළුවන් කියන එක තමයි

    bill gates dropout වෙලා microsoft පටන් ගත්ත කියන්නේ dropout ඔක්කොම CEO ල වෙනවා කියන එක
    එකෙක් හරි ඉන්නවා කියන්නේ ඉතින් ඔක්කොටම පුළුවන් කියන එක තමයි :yes:

    bill gates dropout වෙලා microsoft පටන් ගත්ත කියන්නේ dropout ඔක්කොම CEO ල වෙනවා කියන එක :yes:

    moratuwe Msc nm epa una potha witharai practical ne
    (mechanical eke Msc hode)
    ආ ඒකනේ මොරටුවෙන් ගන්න එපා ආට් බුවාලා ටිකක් කැළණියෙන් වගේ බලපන් :yes:

    පිස්සුනේ මේ company වලට හෙන ගනන් දීල මොරටුවේ එවුන් ගන්නේ :yes:

    sarcasm
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ආ ඒකනේ මොරටුවෙන් ගන්න එපා ආට් බුවාලා ටිකක් කැළණියෙන් වගේ බලපන් :yes:

    පිස්සුනේ මේ company වලට හෙන ගනන් දීල මොරටුවේ එවුන් ගන්නේ :yes:
    කැම්පස් එකට මොකුත් කියන්නෙ නෑ කොල්ලො මන් කියන්නෙ Msc එකකින් දෙන දැනුම ගැන ප්‍රැක්ටිකල් දේවල් මදි කියලා මන් කියන්නෙ ඕක ලංකාවෙ ගොඩක් ඒවගෙ එහෙමයි
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    moratuwe Msc nm epa una potha witharai practical ne
    (mechanical eke Msc hode)
    ඒක තමයි කියන්නෙ, මොරටුවේ Msc එක තියෙන්නෙ මොරටුවේ Bsc කරන්න set උනේ නැති අයට මොරටුව feeling එක ගන්න 😋. එහෙමත් නැතිනම් VISA, PR, PhD වලට additional qualification එකක් විදියට.ඒ හැර quality එකනම් Bsc course එකට ලංවෙන්නවත් බැරිවෙයි තව කාලෙකට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කැම්පස් එකට මොකුත් කියන්නෙ නෑ කොල්ලො මන් කියන්නෙ Msc එකකින් දෙන දැනුම ගැන ප්‍රැක්ටිකල් දේවල් මදි කියලා මන් කියන්නෙ ඕක ලංකාවෙ ගොඩක් ඒවගෙ එහෙමයි
    කොහොමත් Msc හෙන academic නේ බං :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    මම දැකපු දෙයක් මේක. මම Mora නෙවෙයි.
    අපිත් එක්ක හිටපු කෙල්ලෝ හරියට programming කරන්න දන්නේ නෑ. හැබැයි කට පාඩම් කරලා CS subjects ගොඩ දැම්මා. intern යන්න අපිත් එක්කම interview ගියා. කෙල්ලෝ ඔක්කොම වගේ ඒ interview එකෙන් හැලුනා 1st test එකෙන්ම. ඊට පස්සේ දෙතුන් දෙනෙක් campus එකේම ICT center එකේ intern සෙට් කරගත්තා.

    මුන් එහෙමම ඉදලා academic staff පැන්නා. academic staff එකට ගන්නේ GPA හොද එවුන්නේ. practical Programming knowledge එක ලොකුවට බලන්නේ නෑ. දැන් උන් තමයි අලුතෙන් එන uni students ලට උගන්නන්නේ. අර කෙල්ලෝ update වෙන්න කැමති එවුන් නෙවෙයිනේ. ඒක නිසා අලුත් දේවල් උගන්නයි කියලා හිතන්න අමාරුයි. හරියට industry experience එකක් නෑ. එහෙම එවුන් උගන්නපුවාම මොකද වෙන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ.

    හොදම දේ තමයි එතනින් කෙල්ලො ටික දෙනෙක් දැන් Mora IT එකේ lecturing කරන්නේ. :lol: :lol:

    Government uni වලට වෙන දේ හිතාගන්න පුලුවන්නේ දැන්.
    ඕක IT විතරක් නෙමේ ගවර්මන්ට් ඉංජිනියරින් පැකල්ටි ඔක්කොම ඔය වගේ :rofl: :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ubala gaha maraganna epa bn meka.
    Start karapu widiyatama digatama fun eke thread eka geniyamu.

    Stay Calm & Keep Coding.
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    එකෙක් හරි ඉන්නවා කියන්නේ ඉතින් ඔක්කොටම පුළුවන් කියන එක තමයි

    bill gates dropout වෙලා microsoft පටන් ගත්ත කියන්නේ dropout ඔක්කොම CEO ල වෙනවා කියන එක
    එකෙක් හරි ඉන්නවා කියන්නේ ඉතින් ඔක්කොටම පුළුවන් කියන එක තමයි :yes:

    bill gates dropout වෙලා microsoft පටන් ගත්ත කියන්නේ dropout ඔක්කොම CEO ල වෙනවා කියන එක :yes:

    ආ ඒකනේ මොරටුවෙන් ගන්න එපා ආට් බුවාලා ටිකක් කැළණියෙන් වගේ බලපන් :yes:

    පිස්සුනේ මේ company වලට හෙන ගනන් දීල මොරටුවේ එවුන් ගන්නේ :yes:

    sarcasm
    Ethin ubane kiuwe lankawe kisima IT company walta ART karapu un ganne nehe kiyala. Ekkenek hari innawa kiyanne ube argument eka weradi kiyana ekane. (Therory of Negation)
    ඒක තමයි කියන්නෙ, මොරටුවේ Msc එක තියෙන්නෙ මොරටුවේ Bsc කරන්න set උනේ නැති අයට මොරටුව feeling එක ගන්න 😋. එහෙමත් නැතිනම් VISA, PR, PhD වලට additional qualification එකක් විදියට.ඒ හැර quality එකනම් Bsc course එකට ලංවෙන්නවත් බැරිවෙයි තව කාලෙකට.
    Ow. Lankawe MSc MBA karala kisi wedak nehe. Namata qualification eka ganna hodai. Migration walata hodai. Echara thama.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උඹල ගහ මරා ගන්න එපා
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එක දිගට interview කරලා හරිහමන් එකෙක් සෙට් උනේ නැති හිතේ කලකිරීමට
    මේක Government campus වලට ගරහනවා කියල හිතන්න එපා
    කියන්න දුකයි Government Private කියල බේදයක් නැතුව එන්න එන්න
    Quality අඩුවෙනවා කියල තමයි පේන්න තියෙන්නේ :(
     
    • Wow
    Reactions: Indika Buddika

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    okita kiyahan porgramming atharala mahumak gethumak karan gedaratawela inna kiyala
    mokada ohoma un interview passwela job eka set unath probation period ekedi halenawa
    මේකි ඒලෙවල් combind Maths වලට A එක්ක් ගත්‍ත එකියක්. ඒකයි හිතාගන්න බැරි මේ පොඩි කෝඩ් කෑල්ලක් හිතලා ගහගන්න බෑ කිව්වම 🙄
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    පහුගිය දවස්ටිකේ Interview කරපු එකෙක් වත් මෙලෝ වැඩක් නෑ
    දැන් හැදෙන උන්ගේ common අවුලක් ද මන්ද
    තමන්ගේ කියල develop කරගත්ත දැනුමක් නෑ
    oya wage seen ekak giya kalekata kalin. software engineer siddyak gena.

    mama kiwa dan eliyata ena product eka wedak nethi banwa. windows xp danna puluwanda wage posdi deyak awhuwama eka be kiyanwa kiyala..

    dan eliyata ena prodcut wedak ne.. unwa hire karana apita pissu hedenawa weda karanna giyama. hebei padiya nam one laksha ganak.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මම දැකපු දෙයක් මේක. මම Mora නෙවෙයි.
    අපිත් එක්ක හිටපු කෙල්ලෝ හරියට programming කරන්න දන්නේ නෑ. හැබැයි කට පාඩම් කරලා CS subjects ගොඩ දැම්මා. intern යන්න අපිත් එක්කම interview ගියා. කෙල්ලෝ ඔක්කොම වගේ ඒ interview එකෙන් හැලුනා 1st test එකෙන්ම. ඊට පස්සේ දෙතුන් දෙනෙක් campus එකේම ICT center එකේ intern සෙට් කරගත්තා.

    මුන් එහෙමම ඉදලා academic staff පැන්නා. academic staff එකට ගන්නේ GPA හොද එවුන්නේ. practical Programming knowledge එක ලොකුවට බලන්නේ නෑ. දැන් උන් තමයි අලුතෙන් එන uni students ලට උගන්නන්නේ. අර කෙල්ලෝ update වෙන්න කැමති එවුන් නෙවෙයිනේ. ඒක නිසා අලුත් දේවල් උගන්නයි කියලා හිතන්න අමාරුයි. හරියට industry experience එකක් නෑ. එහෙම එවුන් උගන්නපුවාම මොකද වෙන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ.

    හොදම දේ තමයි එතනින් කෙල්ලො ටික දෙනෙක් දැන් Mora IT එකේ lecturing කරන්නේ. :lol: :lol:

    Government uni වලට වෙන දේ හිතාගන්න පුලුවන්නේ දැන්.
    මේකනං සිරා බං. කෝඩිං කියන එක මුලින්ම කැම්පස් එකෙන්ම ඉගෙනගන්න එන එවුන්ගෙ මොල කනවා ඔය ගෑනු.මලාට හිතලා කෝඩ් කරන්න උගන්නන්නෑ.කටපාඩමෙන් ගහන්න කියලා දෙන්නෙ.අන්තිමට ඉතිං ලමයි සබ්ජෙක්ට් එක නං හොදට පාස් වෙනවා හැබැයි ඉන්ඩස්ට්‍රි එකට ගියාම හිකෙනවා උන්ට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    oya wage seen ekak giya kalekata kalin. software engineer siddyak gena.

    mama kiwa dan eliyata ena product eka wedak nethi banwa. windows xp danna puluwanda wage posdi deyak awhuwama eka be kiyanwa kiyala..

    dan eliyata ena prodcut wedak ne.. unwa hire karana apita pissu hedenawa weda karanna giyama. hebei padiya nam one laksha ganak.
    අම්මෝ තාම අමාරුවෙන් නේද ඉන්නේ :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    amaruwak ne ...mama kiwe atta... simple deyak... ekata kalabala wenne pisso...... anthime final product eka fail.
    මූ අහල තියෙන්නේ SQL උඹ අහන්නේ XP :lol:

    තේරුම් ගනින් උඹ ඉන්න තැන :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    https://elakiri.com/threads/අනාත-programmers-ලා.1999832/

    mama inna thena mata awlak ne.. mama kiyana de therum ganna beri ekai ubata tiyena awla..
    තේරෙන්නේ නැත්තේ මොකෝ ඌ අහල තියෙන්නේ algorithm ප්‍රශ්නයක්, උඹ හොයන්නේ XP දාන්න දන්නා software engineer කෙනෙක්

    තේ හදන්න දන්නවද කියල එහෙමත් බලපන් :rofl: