Moratuwa MSC in Computer Science කරපු අය කව්ද ඉන්නේ හා කරන්න බලාපොරොත&

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩක් උන් UCSC එකේ කරනවා
    ඒකට හේතුව නම් ගොඩක් වෙලාවට ජොබ් එක කරන ගමන් කොලඹ කැම්පස් එකට එන්න පුලුවන් නිසා. අහල තියන විදියට මොරටුව එකට වඩා UCSC එක ජොබ් එක කරනගමන් කරන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ මොකක් උනත් අමාරුයි කරන්න

    මම නම් ගොඩක් දන්නෙ UCSC කරපු අය තමා, ගොඩක් උන් පටන් ගත්තට කරගන්න බැරුව දමලා ගහලා යන පිරිසකුත් ඉන්නවා. ඕක කරන්න ටිකක් කැපවෙලා වැඩ කරන්නත් ඕන
    ගොඩක් වෙලාවට එතන සෙට් එකක් සෙට්වෙනවා එතකොට ගොඩක් වැඩ ලේසියෙන් කරගන්න පුලුවන් සෙට්වෙලා පාඩම් කරන්නත් පුලුවන්

    අනිවා දැන්ම කරගනින් කොහේ කරත්, මොකද තව පහු වෙනකොට ඉගෙනගන්න තියන මයින්ඩ්සෙට් එක ටිකක් අඩුවෙලා යනවා එතකොට ඕව කරන්න කම්මැලී
    අවුරුදු දෙකක් වගේ ජොබ් කරලා MSC එකක් කරන් එක අයිඩියල් වගේ මොකද කැම්පස් කාලෙ ඉගෙනගනිපුවත් අමතක නැහැ ඉන්ඩස්ට්‍රි එකේ වෙන්න මොනවද කියල හොද අයිඩියා එකකුත් තියනවා
    මට ‍ගොඩාක් දෙනෙක්ගෙන් අහන්න හම්බුනේ මේ උත්තරේ තමා මචන්
    මමත් හිතු‍වේ UCSC එකේ කරන්න කියලා:yes::yes:
     
    • Like
    Reactions: Darkline

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    hondai bn job ekath ekkala karaganna tikak amarui kiyala kiyanawa
    anika mata travelling distane ekath wadi office eke indala yanna giyama

    Meka eththa bn, cmb nm ofc submisn waldi lesi cmb uni..cmb inna ekekta yannath ynwane 1 hr wath bn trfic ekath ekka.trvling ekath beluwma cmb hodai wage:)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    haminanawa yako ehemada
    mama register wela awath ekka
    balamu machan
    uom yanna mama dote kale idala hena asawen hitiye
    මමත් එහේම තමා බන් මමත් කොල් කරපු වෙලේ ඇප්ලිකේෂන් එක ලැස්ති කරලත් අපේ office එකේ කරපු කෙනෙක් ඉදලා විස්තරේ කිව්වාම තමා UCSC දැම්මේ
    කරන්න පටන්ගත්තු එකේ ආයේ ඹක නවත්තන්න එපා බන් කරගෙන පලෙයන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ආකි ෆැකල්ටි එක ඉංජිනේරු ෆැකල්ටියට සෙට් කරලා තියෙන්නෙ. ආර්ට් කරපු ආකියෝ, ගණන් වලින් A3 දාපු අයත් එක්ක බැච් ෆොටෝ එකටත් ඉන්නවා. පිටරටට දෙන ශෝ පහර "අපි ලංකාවේ ඉහලම ඉංජිනේරු පීඨයෙන් එලියට ආපු ආකියෝ".... ආර්ට් කරපු එවුන් ඉංජිනේරු පීඨයෙන් පිටවන ලොව එකම විස්වවිජ්ජාලේ.... අනේ ... නන් නානේ....IT people have more right to join engineering faculty, but no

    pissuda ban ubata
    archi faculty eka, eng faculty eka and IT faculty eka kiyanne seperate faculties 3k.

    building eka laga tibuna kiyala okkoma eka wenne na,... :rofl::rofl::rofl::rofl:

    තොට කොයිල්ද archi faculty ය වෙන එකක් engineering faculty ය වෙන එකක් :lol::lol::lol:

    :yes::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් එහේම තමා බන් මමත් කොල් කරපු වෙලේ ඇප්ලිකේෂන් එක ලැස්ති කරලත් අපේ office එකේ කරපු කෙනෙක් ඉදලා විස්තරේ කිව්වාම තමා UCSC දැම්මේ
    කරන්න පටන්ගත්තු එකේ ආයේ ඹක නවත්තන්න එපා බන් කරගෙන පලෙයන්
    මොරටුව එකට අපේ කම්පැනි එකේ සැලරි ඩබල් වගේ වැඩි වෙනවා සහෝ

    :sorry:
     

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    පොඩි කාලේ ඉඳලා මොරටුව යුනිවසිටි එකට යනවා කියලා හීනයක් තිබ්බා ;)
    එහෙම නම් නැහැ

    machan MSc eka karanawanm graduate wuna gamanma karana ekada honda naththan awurudu deak thunak experience aran karana ekada honda (minimum)?

    migrate wenna innawanam lankawe MSc ekak karana eke value ekak nadda?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    machan MSc eka karanawanm graduate wuna gamanma karana ekada honda naththan awurudu deak thunak experience aran karana ekada honda (minimum)?

    migrate wenna innawanam lankawe MSc ekak karana eke value ekak nadda?
    එහෙම කියන්න අමාරුයි බන් මම අවුට් උනේ 2015 මම දැන් තමයි පටන් ගන්නේ

    සමහරු ඉවර උන ගමන් කරනවා සමහරු ඉවර වෙලා ජොබක් කරලා කරනවා

    වත්කම් අනුව ඩිපෙන්ඩ් වෙනවා ඉතින්



    IELTS වලට බලපානවද බලන්න මචං

    මමත් හැබැයි එන අවුරුද්දේ යන්න කියල තමයි ඉන්නෙ