මට ගොඩාක් දෙනෙක්ගෙන් අහන්න හම්බුනේ මේ උත්තරේ තමා මචන්ගොඩක් උන් UCSC එකේ කරනවා
ඒකට හේතුව නම් ගොඩක් වෙලාවට ජොබ් එක කරන ගමන් කොලඹ කැම්පස් එකට එන්න පුලුවන් නිසා. අහල තියන විදියට මොරටුව එකට වඩා UCSC එක ජොබ් එක කරනගමන් කරන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ මොකක් උනත් අමාරුයි කරන්න
මම නම් ගොඩක් දන්නෙ UCSC කරපු අය තමා, ගොඩක් උන් පටන් ගත්තට කරගන්න බැරුව දමලා ගහලා යන පිරිසකුත් ඉන්නවා. ඕක කරන්න ටිකක් කැපවෙලා වැඩ කරන්නත් ඕන
ගොඩක් වෙලාවට එතන සෙට් එකක් සෙට්වෙනවා එතකොට ගොඩක් වැඩ ලේසියෙන් කරගන්න පුලුවන් සෙට්වෙලා පාඩම් කරන්නත් පුලුවන්
අනිවා දැන්ම කරගනින් කොහේ කරත්, මොකද තව පහු වෙනකොට ඉගෙනගන්න තියන මයින්ඩ්සෙට් එක ටිකක් අඩුවෙලා යනවා එතකොට ඕව කරන්න කම්මැලී
අවුරුදු දෙකක් වගේ ජොබ් කරලා MSC එකක් කරන් එක අයිඩියල් වගේ මොකද කැම්පස් කාලෙ ඉගෙනගනිපුවත් අමතක නැහැ ඉන්ඩස්ට්‍රි එකේ වෙන්න මොනවද කියල හොද අයිඩියා එකකුත් තියනවා
මමත් හිතුවේ UCSC එකේ කරන්න කියලා









