oya confirmed tour guide case eka maththegoda ekek kiyala thamai watin godin aaranchiya.Confirmed 1යි ටුවර් ගයිඩ්.අනිත් අය තාම Confirm නෑ
ea paththe ewun hambela kiwwa unge family eka quarantine karala kiyala
oya confirmed tour guide case eka maththegoda ekek kiyala thamai watin godin aaranchiya.Confirmed 1යි ටුවර් ගයිඩ්.අනිත් අය තාම Confirm නෑ
oya confirmed tour guide case eka maththegoda ekek kiyala thamai watin godin aaranchiya.
ea paththe ewun hambela kiwwa unge family eka quarantine karala kiyala
හෙනයා;25212457 said:News 1st
@NewsfirstSL
·
23s
Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්

saka pita ukannatuwa atta ganan dapan tawama ekai 1i!!, definitely there can be more![]()
අවුලක් නෑ ඇල්කහෝල් වලට වයිරස් එක මැරෙනවලුනේ පාටි දාන ඒකත් quarantine එකේම කොටසක්![]()