Mortal Kombat X

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Mortal_Kombat%3D_Dimension_X_Dragon_Logo.png



    මම හිතන්නේ අපේ එළකිරි කොල්ලො සෙට් එක අනිවා Mortal Kombat 4 ගේම් එක play කරලා ඇති.

    ඔන්න මේ අවුරුද්දේ Mortal Kombat X Game එක release වෙනවා.. (Release Date April 14, 2015)
    මුලින්ම මේ trailer එක බලලා ඉන්නකෝ..







    පිස්සු කොර නේද..?

    අපිටත් අවුලක් නැතුව ගේම් එක play කරන්න පුලුවන් වගෙයි.. මෙන්න system requirements


    Minimum:
    OS: Windows Vista SP2, Windows 7 SP1, Windows 8
    Processor: AMD® Phenom II™ X2 555 3.2Ghz or Intel® Pentium Core ™ 2 Duo E8500 3.17Ghz
    Memory: 2 GB RAM
    Graphics: NVIDIA® GeForce® 9600GT, ATI Radeon™ HD 5870
    DirectX: Version 10c
    Network: Broadband Internet connection
    Hard Drive: 10 GB available space
    Sound Card: DirectX 9 sound device
    Additional Notes: Controller support: Microsoft Xbox 360® Controller for Windows® (or equivalent) recommended


    My Favorite Characters
    Sub-Zero
    latest

    Goro
    latest

    liu kang
    latest

    Raiden
    latest

    Sonya Blade
    latest

    පුලුවන් අය ඉන්නවානම් සළකන්න අමතක කරන්නත් එපා.