Most dangerous one Kerosene Or Diesel ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,844
    25,010
    113
    Fantasy
    මන් ලගදි පොඩි කඩේක ඉද්දි මනුස්සයෙක් ඇවිත් භූමිතෙල් ඉල්ලුවා. භුමිතෙල් නැති හින්දා දැන් හැමෝම ගෙනියන්නේ ඩීසල් කියලා කඩේ එකා ඒ මනුස්සයාට ඩීසල් බෝතලයක් දුන්නා.
    බොහෝ විට මේ මනුස්සයා ඕක ගෙනියන්න ඇත්තේ ලිප පත්තු කරන්න කියලා හිතුවොත්
    එහෙම ඩීසල් ගත්ත එක භයානකද?/ නැද්ද?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    එන්ජිමේ හෝදන්න භූමිතෙල් ගන්නවා . භූමිතෙල් නැති නිසා ඩීසල් ගන්නවා වෙන්න පුළුවන් ගණන් අඩු නිසා
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    04a9b7fe045f147d167b7fa8f7797097_w200.gif
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඩීසල්වල flash point එක වැඩි නිසා සාමාන්‍ය විදිහට ලිප පත්තු කරන්න නම් බැහැ. හැබැයි දර කෑල්ලක් පොඟවලා, ටිකක් රත් වෙනකල් ගින්දර අල්ලගෙන හිටියොත් නම් පත්තු වෙනවා. ඉතින් ඩීසල් ටිකක් පොල් මුඩ්ඩක වගේ පොඟවලා, පත්තර කොළයක් රෝල් කරලා පත්තු කරලා තිබ්බා නම් හරි. ඩීසල් රත් වුණාට පස්සෙ පෙට්‍රල්වලටත් වඩා හොඳට ගින්දර එනවා. 😊