.: Most Lovely Tone 4 U :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අද 2014-07-27, එලකිරියට ඇවිල්ල අදට අවුරුදු 7 යි....:) මේ අවුරුදු 7ක කාලයේදී එලකිරියෙන් ඉගෙනගත්ත දේවල් බොහෝමයි...:yes: හරිම සතුටුයි එළකිරි පවුලේ සාමාජිකයෙක් වෙන්න ලැබීම ගැන.....:love: ඉතින් සතුට වෙනුවෙන් මෙන්න මගේ ගානේ පොඩි තෑග්ගක්.....:D ෆෝන් එකේ රින්ග්ටෝන් එකට දාගන්න මාව මතක් වෙන්නත් එක්ක ;)

    Listen/Download
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කන්ග්‍රැට්ස්
    11.gif