apo eluwa ube votes hodai pan kanna![]()





සුබ පැතුම් යාළුවා...ඉදිරියටත් මේ විදිහටම සන්තෝසෙන්ඉන්නඑල එල මචන් තැනක් යු වෙන්න ඕන ඔක්කොම BROTHERS / SISTERS ලට
මේක මගේ 3000 TH පොස්ට් එක
හැමදාම සහයෝගය දුන්න ඔය ගොල්ලන්ගෙන් ඉදිරියටත් එලෙසම බලාපොරොත්තු වෙනවා
THNX AGAIN MY DEAR FRIENDS![]()

ඌ කොන්ත්‍රාත්තුවේ කොන්දේසි කියවලා නෑ..
ඇයි මොකද සීන් එක..... අවලංගු ජන්දයක්ද ?![]()

නියමයි.....යෝජනාවෙලා තියන සාමජිකයෝ සියලුදෙනාම හොදම මිත්‍රයෝ....
හරිම අපහසු කට යුත්තක් වගේ....
කොහොම උනත් තව කාලය තියනවනේ.....
ඉදිරියේදී ජන්දය පාවිච්චි කරන්නම්....
![]()
යෝජනාවෙලා තියන සියලුම සාමජිකයන්ට මගේ උනුසුම් සුභ පැතුම්......![]()

ඉහි ඉහිමෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...
මිල ගණන් මෙසේය...
4 votes = 15 +rep
3 votes = 10 +rep
2 votes = 5 +rep
මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..
ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ
සුබ පැතුම් යාළුවා...ඉදිරියටත් මේ විදිහටම සන්තෝසෙන්ඉන්න
ලැබේව කියල ප්‍රර්ථනා කරනවා...![]()
Congratzzzz !!! Keep posting !!![]()
maxxa
congrats machan![]()


ඌ කොන්ත්‍රාත්තුවේ කොන්දේසි කියවලා නෑ..![]()

නැ මම කියෙව්වා....

ඉස්තුතියි සහෝ![]()

මෙ පාර බෑ බතලයො(රාමා)....උබට මිස්ට එලකිරිත් සප් 1ක දුන්නා තව කබත් ඈද්දනෙ....මෙ පාර බක්කරෙට දෙනවා..(මිගාර) තරහ වෙන්න එපො...රාමො......![]()

අර බේකරි කාරයයි කලු තඩි පච්චයයි මේකට මොකට දැම්මද මන්ද..මෙලෝ වැඩකට නැති උන් දෙන්නෙක්...![]()


