Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011


  • Total voters
    350
  • Poll closed .

thushana

Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    මෙ පාර බෑ බතලයො(රාමා)....උබට මිස්ට එලකිරිත් සප් 1ක දුන්නා තව කබත් ඈද්දනෙ....මෙ පාර බක්කරෙට දෙනවා..(මිගාර) තරහ වෙන්න එපො...රාමො......:confused::confused::confused:;););)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එල එල මචන් තැනක් යු වෙන්න ඕන ඔක්කොම BROTHERS / SISTERS ලට :yes::yes:
    මේක මගේ 3000 TH පොස්ට් එක :):)
    හැමදාම සහයෝගය දුන්න ඔය ගොල්ලන්ගෙන් ඉදිරියටත් එලෙසම බලාපොරොත්තු වෙනවා
    THNX AGAIN MY DEAR FRIENDS :lol:
    සුබ පැතුම් යාළුවා...ඉදිරියටත් මේ විදිහටම සන්තෝසෙන්ඉන්න
    ලැබේව කියල ප්‍රර්ථනා කරනවා...:)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නියමයි.....:) යෝජනාවෙලා තියන සාමජිකයෝ සියලුදෙනාම හොදම මිත්‍රයෝ....:sorry: හරිම අපහසු කට යුත්තක් වගේ....:( කොහොම උනත් තව කාලය තියනවනේ.....:) ඉදිරියේදී ජන්දය පාවිච්චි කරන්නම්....:yes:
    යෝජනාවෙලා තියන සියලුම සාමජිකයන්ට මගේ උනුසුම් සුභ පැතුම්......:cool:

    ඉස්තුතියි සහෝ :)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...

    මිල ගණන් මෙසේය...

    4 votes = 15 +rep
    3 votes = 10 +rep
    2 votes = 5 +rep

    මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..


    ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ

    ;););)
    ඉහි ඉහි
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අර බේකරි කාරයයි කලු තඩි පච්චයයි මේකට මොකට දැම්මද මන්ද..මෙලෝ වැඩකට නැති උන් දෙන්නෙක්...:P:P:P:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මෙ පාර බෑ බතලයො(රාමා)....උබට මිස්ට එලකිරිත් සප් 1ක දුන්නා තව කබත් ඈද්දනෙ....මෙ පාර බක්කරෙට දෙනවා..(මිගාර) තරහ වෙන්න එපො...රාමො......:confused::confused::confused:;););)

    uta dunna kiyanne mata dunna wage thama :D ;)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    uta dunna kiyanne mata dunna wage thama :D ;)
    11.gif
    :cool::):cool:
    11.gif