කාගෙන් අහලද බන් මගේ නම දැම්මෙ
උඹ මගෙන් ඇහුවෙවත් නෑ මගේ නම දලා
මේ දැන්ම මගේ නම අයින් කරල දාන්න මචන් මේ දැන්මම

jana hada dinagath ape mithura Migaramk ta mage vote eka


ඉක්මනට අයින් වෙන එක හොදා මචෝ උඹ තමා දැනට අන්තිමයා
නැත්නම් මටත් වස කින්ඩිය


බබා දිනවමු![]()
අඩේ ඔක්කොම බොක්කවල් ටිකක් ඉන්නෙ...........
තරහ වෙන්න එපා .. ඒත හින්ද
පලවෙනියට නම තිබ්බ එකාට දුන්න..........
මට ඕකනම් පේන්න බෑ.............




අඩේ ඔක්කොම බොක්කවල් ටිකක් ඉන්නෙ...........
තරහ වෙන්න එපා .. ඒත හින්ද
පලවෙනියට නම තිබ්බ එකාට දුන්න..........
මට ඕකනම් පේන්න බෑ.............
