man thowa dannawa pola
thankuuu

loweth na..lajjawe santhose ban![]()
![]()

ok...wediyenma popular kiyanne ithin meke goo wedak kaloth karanne migara,djram,malbaba ne...
ithin un tika kohomada prasidda nowi....lol
mage chandaya....hoda kollekta...goo talk nethi,napunsaka weda nethi,keepa denek ma innawa ist eke...e atharin blackmoney hewath mage fit ekata mage vote eka
anith aya awul ganna epa ubalath prasiddai.migara and djram and malbaba netta paaga gatthata kamak ne...hoohoo

එහෙනම් කියපන් බලන්න මම කවුද කියල
අයිය අපි පෝස්ටර් ටිකක් ගහමුද ?![]()
mama nama dannada
he he

mama nama dannada
he he
gahapan gahapan poster
chanda 10ta rep 9 k denawa![]()
![]()

ඔන්න එහෙනම් පෝස්ටර් ගහනවා හොඳේ
පෝස්ටර් 100ට රුපියල් 1000 , පෝස්ටර් ගහන උන්ට දවසට 200 ගානෙ 10 දෙනාට රුපියල් 2000 යි , බත් වලටයි අරවටයි එක්ක 4000 යි , පෝස්ටර් ගහනකොට කවුරු හරි මොනාහරි කිව්වොත් ඌට 500ක් දීල ශේප් කරන්නත් එපැයි
කොහොමත් 10 දෙනෙක්වත් ඔහොම ටෝක් දානවා ඉතින් ඒකට රුපියල් 5000 යි
ඔක්කොම ගාන දවසකට රුපියල් 10.000 යි
දැන් ඔක්කොම පෝස්ටර් ගහන්න වැඩකටයුතු කරල තියෙන්නේ 
අයිය කිසි දේකට බයවෙන්න එපා 
නවයක් වැඩිද මන්දඔන්න එහෙනම් පෝස්ටර් ගහනවා හොඳේ
පෝස්ටර් 100ට රුපියල් 1000 , පෝස්ටර් ගහන උන්ට දවසට 200 ගානෙ 10 දෙනාට රුපියල් 2000 යි , බත් වලටයි අරවටයි එක්ක 4000 යි , පෝස්ටර් ගහනකොට කවුරු හරි මොනාහරි කිව්වොත් ඌට 500ක් දීල ශේප් කරන්නත් එපැයි
කොහොමත් 10 දෙනෙක්වත් ඔහොම ටෝක් දානවා ඉතින් ඒකට රුපියල් 5000 යි
ඔක්කොම ගාන දවසකට රුපියල් 10.000 යි
දැන් ඔක්කොම පෝස්ටර් ගහන්න වැඩකටයුතු කරල තියෙන්නේ
අයිය කිසි දේකට බයවෙන්න එපා
![]()

mamama e tika gahagaththa nam labayi wage![]()
![]()

පිස්සුද අයියට ගෙදරින් එලියට බහින්න හොඳ නෑ .. ඔහොම ඉන්න ගෙදරට වෙලා .. අපි ගිහින් වැඩේ දීල එන්නම්
සල්ලි ගන්න රෑට ගෙවල් පැත්තේ එනම්කො 
Djram අයියා මගේ යාලුවා නිසා එයාට වෝට් කරේ මම
ummmaa ummmaaa 
පිස්සුද අයියට ගෙදරින් එලියට බහින්න හොඳ නෑ .. ඔහොම ඉන්න ගෙදරට වෙලා .. අපි ගිහින් වැඩේ දීල එන්නම්
සල්ලි ගන්න රෑට ගෙවල් පැත්තේ එනම්කො
![]()

mage chooti pattaummmaa ummmaaa
![]()

mamam rata gedara nalu![]()
![]()

සුදු මහත්තයා;9992826 said:මගේ නාය යෝජනාව ප්රතික්ශේප වෙලා. මම යනවා මහාධිකරණයට. බැරි උනොත් දේවාලෙකට ගිහින් ගහනව පොල්

දැන් පොල් හෙන ගනන් නේ 
ගෙදර ගිහින් පොල් සම්බලක් හදන් කාපිය 