සුද්දෝන්ගේ නිදහස ලබපු කාලේ ලංකාව ධනවත් වැදගත් රටක්, එක නිසා මේ අයට තැනක් තිබුන, එත් මේ අයම ලංකාව බංකොලොත් නොවැදගත් රටක් කරලා දැන් ඉන්න උන්ට කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. මැතිණිය එතුමියගේ සමාජවාදී සහචරයන් එක්ක මේ රට අවුලෙන් අවුලට ඇද දැම්ම. එජාපයට දිගටම ඒකාධිපති ආණ්ඩුවක් දුන්න නම් අද ලංකාව ධනවත් රටක්. එත් කරුමේ කියන්නේ මිනිස්සුන්ටත් මොළේ අඩු කම. තාමත් ඔවුන් විශ්වාස කරනවා ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් හදන්න පුළුවන් රටක් කියල