Most valued PM

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,294
    14,117
    113
    පෘථිවිය
    G-ebih8W0AA198b
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,547
    16,740
    113
    35
    Spain
    සුද්දෝන්ගේ නිදහස ලබපු කාලේ ලංකාව ධනවත් වැදගත් රටක්, එක නිසා මේ අයට තැනක් තිබුන, එත් මේ අයම ලංකාව බංකොලොත් නොවැදගත් රටක් කරලා දැන් ඉන්න උන්ට කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. මැතිණිය එතුමියගේ සමාජවාදී සහචරයන් එක්ක මේ රට අවුලෙන් අවුලට ඇද දැම්ම. එජාපයට දිගටම ඒකාධිපති ආණ්ඩුවක් දුන්න නම් අද ලංකාව ධනවත් රටක්. එත් කරුමේ කියන්නේ මිනිස්සුන්ටත් මොළේ අඩු කම. තාමත් ඔවුන් විශ්වාස කරනවා ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් හදන්න පුළුවන් රටක් කියල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,885
    50,223
    113
    සේදවත්ත
    කොමියුනිස්ට්වදය ගෙනල්ලා හෑව රට. දැන් ඉන්න සෙට් එක වගේ තමා ටුල්ස් ගේනවා ගෙනාවට ටූල් කර යුස් කරගන්න දන් නෑ , ටුල් එකේ බග්ස් ඉතීන් හානව 😑
     
    • Sad
    Reactions: Inigo Montoya