Most Wanted

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පොලීසිය මුදා හරී

    පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සැකකරුවන් හා සැකකරින්ගේ ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

    මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පහත් සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


    දුරකථන අංක :- 071 8591771, 011 2422176, 011 2395605



    58613013-399748760576494-1405263430385926144-n.jpg


    Page-2.jpg


    Page-M.jpg





    දුරකථන අංක :-
    071 8591771,
    011 2422176,
    011 2395605
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    quote කරපු එකාගෙ avatar එක බන්..




    එහෙම එකෙක් ද ? මූට බේත් ටිකක් අරන් දීපන් කො කවුරු හරි..

    ඇයි යකෝ යූ ටිබුම් එකේ හිටපු ඉංග්‍රීසි ගුරුවරෙයෙක්නේ මූ... නාථ කියලා...;)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,911
    66,414
    113
    ඊලග චන්දෙදි ජාතික ලැයිස්තුවට දාන්න හදන්නෙ මේ කෙල්ලවද.. :lol:

    Chande illuwotth okitath denna beri un newe sinhalu
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි යකෝ යූ ටිබුම් එකේ හිටපු ඉංග්‍රීසි ගුරුවරෙයෙක්නේ මූ... නාථ කියලා...;)


    https://www.sbs.com.au/news/sri-lanka-s-muslims-face-an-angry-backlash-in-wake-of-deadly-bombing


    හදිස්සියෙ මුන්ට ගැහුව නම් කොහොම තියෙයි ද බන් ?
    උන්ගෙ shops ගිනි තියනවලු.. ක්‍රිස්තියානි මිනිස්සු ගැන්සි පිටින් ගිහින් උන්ට ගහල ගෙවල් කුඩු කරනවලු..