මේ ලගදි ගෙදරකට ගියපු වෙලාවෙ පොඩි ගැජමැටික් එකක් සෙට් උනා. ඇහුවාම කිව්වේ මොශන් සෙන්සර් එකක් කියලා. ලයිට් මුකුත් පත්තු වෙන්නේ නැ. අපි එහාට මෙහාට යද්දි සද්දයක් ඇහෙනවා. මේ වගේ එකක් ගන්න තැනක් කියන්න. ඩරාස් එකේ බැලුවට සෙට් උනේ නැ.
ඕක ultrasonic sensor එකක්නේ. ඕකෙන් motion detect කරන එක reliable නෑ. motion sense කරන්න පාවිච්චි කරන්නෙ infrared sensor බන්.
me ultrasonic ne, meya kiyanwa atte pir sensor ekak gana,

ow mage gawa tynwa bn, kerui eke remote 2k tynwa, cam tynwa onnam set karaganna pluwan. apitama set karaganna tyenne. sim danna pluwan wifi tynwa. 8 hours battry backup ekak tynwa. door sensor motion sensor fire, water etc 99k wenakam set karanna pluwan per one pannel.උබ ගත්තේ එකේ ෆොටො එකක් දාපන්කෝ
මෙවා නෙමේ.
මේ වගේ බාණ්ඩයක් තමා. ඇතුලේ කැමරාවකුත් තිබ්බා එකත් මොශන් ඩිටෙක්ට් වෙද්දි සවුන්ඩ් එකක් එනවා.
මේ ultra sonic sensor එකක්. ඒත් වැඩේ වෙනවා.
Ir sensor වල තියෙනවා මිනිහෙක් ගියොත් සෙන්ස් වෙන ඒව. අලි එකේ තියෙනවාඕක ultrasonic sensor එකක්නේ. ඕකෙන් motion detect කරන එක reliable නෑ. motion sense කරන්න පාවිච්චි කරන්නෙ infrared sensor බන්.
ගහක කොළයක් වැටුණත් detect වෙනවා සමහර වෙලාවට. කුරුල්ලො.
------ Post added on May 22, 2023 at 8:48 PM
Motion sensor doorbell
එක එක විදියෙ ඒවා තියෙනවා. සමහර ඒවා Split කරන්න පුලුවන්, Sensor එක වෙනම, Chime එක වෙනමම. Phone එකට Notification යවන ඒවත් තියෙනවා
https://www.aliexpress.com/w/wholes...otion+sensor+dorbell&spm=a2g0o.home.1000002.0
තව කීයක් හරි දාලා බේබි මොනිටර් කැමරාවක්ම අරන් සෙට් කලා නම් හරි නේ.
https://www.aliexpress.com/w/wholesale-baby-monitor-camera.html