Motion sensor

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    මේ ලගදි ගෙදරකට ගියපු වෙලාවෙ පොඩි ගැජමැටික් එකක් සෙට් උනා. ඇහුවාම කිව්වේ මොශන් සෙන්සර් එකක් කියලා. ලයිට් මුකුත් පත්තු වෙන්නේ නැ. අපි එහාට මෙහාට යද්දි සද්දයක් ඇහෙනවා. මේ වගේ එකක් ගන්න තැනක් කියන්න. ඩරාස් එකේ බැලුවට සෙට් උනේ නැ.
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    ඕක ultrasonic sensor එකක්නේ. ඕකෙන් motion detect කරන එක reliable නෑ. motion sense කරන්න පාවිච්චි කරන්නෙ infrared sensor බන්.

    me ultrasonic ne, meya kiyanwa atte pir sensor ekak gana,

    Ow.. mekenuth arduino ekakt connect karala motion detect krnn puluwn.. eth meke range eka adu & delay eka nisa meya kiyana wadeta nm ir sensor ekak thiyana device ekk thamai galapenne.. :yes: :P

    Motion detect lights wala ehema thiyenne pir nathnm pyroelectric sensor...
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,809
    8,655
    113
    Cenon
    cenon.com
    උබ ගත්තේ එකේ ෆොටො එකක් දාපන්කෝ

    මෙවා නෙමේ.

    මේ වගේ බාණ්ඩයක් තමා. ඇතුලේ කැමරාවකුත් තිබ්බා එකත් මොශන් ඩිටෙක්ට් වෙද්දි සවුන්ඩ් එකක් එනවා.
    ow mage gawa tynwa bn, kerui eke remote 2k tynwa, cam tynwa onnam set karaganna pluwan. apitama set karaganna tyenne. sim danna pluwan wifi tynwa. 8 hours battry backup ekak tynwa. door sensor motion sensor fire, water etc 99k wenakam set karanna pluwan per one pannel.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ ultra sonic sensor එකක්. ඒත් වැඩේ වෙනවා.

    ඕක ultrasonic sensor එකක්නේ. ඕකෙන් motion detect කරන එක reliable නෑ. motion sense කරන්න පාවිච්චි කරන්නෙ infrared sensor බන්.


    ගහක කොළයක් වැටුණත් detect වෙනවා සමහර වෙලාවට. කුරුල්ලො.
    ------ Post added on May 22, 2023 at 8:48 PM
    Ir sensor වල තියෙනවා මිනිහෙක් ගියොත් සෙන්ස් වෙන ඒව. අලි එකේ තියෙනවා
    ------ Post added on May 23, 2023 at 9:52 PM
     
    • Like
    Reactions: Candid-B

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43
    sonoff product ටිකක් සෙට් කරගන්න ඔයාටම හදාගන්න පුලුවන් security system, Notification ඔක්කොම phone එකට එනවා bulb schedule on off කරල තියන්නත් පුලුවන්, phone eken bulb on off කරන්නත් පුලුවන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Motion sensor doorbell

    එක එක විදියෙ ඒවා තියෙනවා. සමහර ඒවා Split කරන්න පුලුවන්, Sensor එක වෙනම, Chime එක වෙනමම. Phone එකට Notification යවන ඒවත් තියෙනවා




    https://www.aliexpress.com/w/wholes...otion+sensor+dorbell&spm=a2g0o.home.1000002.0

    තව කීයක් හරි දාලා බේබි මොනිටර් කැමරාවක්ම අරන් සෙට් කලා නම් හරි නේ.


    https://www.aliexpress.com/w/wholesale-baby-monitor-camera.html
     
    • Like
    Reactions: Winter is Coming