Motion Sensors proudly presents :D

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මිඩ් ටර්ම් එක්සෑම් නිසා පොඩ්ඩක් වත් කැම් එකෙන් ප්‍රයොජනයක් ගන්න බැරි උනා,
    මෙන්න මේ ඉයේ ඇන්ඩ් අද දවස තුල ගත්ත ෆොටොස් ටිකක්,
    ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා..
    හොද නරක අඩුපාඩු කියන්නකෝ

    1476439_1391886237726555_377904972_n.jpg

    මාතර මඩිහ වෙරල තීරය

    1483343_1395383644043481_2004432748_n.jpg

    කලබලකාරී මාතර නගරයෙහි කලබලය මැකී යන්නට මොහොතකට පෙර.. part II

    1530452_1395383520710160_281265805_n.jpg

    ටය්ට්ල් එකට මොකක් දාන්නද කියලා හිතා ගන්න බෑ
    ට්‍රය්පොඩ් එකජ් යූස් කරේ නැති නිසා පොඩ්ඩක් හෙලවුනා part II

    1518286_1395172864064559_1679274946_n.jpg

    කලබලකාරී මාතර නගරයෙහි කලබලය මැකී යන්නට මොහොතකට පෙර..

    581161_1395151620733350_1205640770_n.jpg

    මොනවද බලන්නේ?? paRT II

    its his lunch time

    1544572_1395150267400152_2081925921_n.jpg

    මොනවද බලන්නේ??

    1505260_1394264097488769_1006405955_n.jpg

    නිස්කලන්ක බව...

    Canon EOS 1100D/ 18-55mm f3.5-5.6/ f4.5/ ,1/60sec/ Av/ ISO100/ AWB/ 2013.12.25/ Matara/ JPEG

    1545697_1395402787374900_1175523528_n.jpg

    Proud මොනරා

    1514645_243697139140094_542982154_n.jpg

    ටය්ට්ල් එකට මොකක් දාන්නද කියලා හිතා ගන්න බෑ
    ට්‍රය්පොඩ් එකජ් යූස් කරේ නැති නිසා පොඩ්ඩක් හෙලවුනා

    ලය්ක් එකකුත් දාගෙනම යන්න :D

    Last edited:
    • Like
    Reactions: ravsfm and <DNA

    SuperDrone

    Banned
    Dec 27, 2013
    48
    3
    0
    581161_1395151620733350_1205640770_n.jpg

    මොනවද බලන්නේ?? paRT II

    its his lunch time

    1544572_1395150267400152_2081925921_n.jpg

    මොනවද බලන්නේ??

    රිලවෙක් කැමරාවක් අරන් යන්නේ කොහෙද කියලා බලනවා ඇත්තෙ :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ට්‍රය්පොඩ් එකජ් යූස් කරේ නැති නිසා පොඩ්ඩක් හෙලවුනා
    ඒකෙත් අමුතුම ගතියක් තියනවා . පට්ටයි ඈ..........
    000203FA.gif
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    hodai. frame karanna thawa tikak igena ganna. mulinma basic walin , rule of thirds wage. landscape gannakota eda wenna denna epa. (1st picture) post process ekedi hari eka hadanna. wadagathma de. oya watermark eka ochchara lokuwata danna epa. mulinma aha yanne photograph ekata nemei ube watermark ekata. watermark ekek onemanan podiyata, transparent karala danna. dannema nathtan godak hodai. good luck. :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    hodai. frame karanna thawa tikak igena ganna. mulinma basic walin , rule of thirds wage. landscape gannakota eda wenna denna epa. (1st picture) post process ekedi hari eka hadanna. wadagathma de. oya watermark eka ochchara lokuwata danna epa. mulinma aha yanne photograph ekata nemei ube watermark ekata. watermark ekek onemanan podiyata, transparent karala danna. dannema nathtan godak hodai. good luck. :)

    :dull::dull::dull::dull:

    photo ussana ekane saho seen eka

    rule of 3rd matak une na machan monara ganna welawe nan gatte sahennama kalabaleta
    :D
    ela thanks ill keep this in mind