Motor Bike එකකට duty කීයක් වදීද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Motor Bike එකකට duty කීයක් වදීද ?

මචන්ලා ඔයාලා කවුරු හරි දන්නවාද Japan වලින් ලංකාවට 250cc Bike එකක් ගෙන්නද්දි duty charges කීයක් විතර ගෙවන්න වේයිද කියලා ? :confused::confused:
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචන්ලා ඔයාලා කවුරු හරි දන්නවාද Japan වලින් ලංකාවට 250cc Bike එකක් ගෙන්නද්දි duty charges කීයක් විතර ගෙවන්න වේයිද කියලා ? :confused::confused:

    duty gewanna wenne fixed bike ekak gennanawanam...

    uba gennanne recondition da, BrandNew da..?