මට යතුරුපැදි ගැන දැනුම අල්පයි... දිනපතා පාවිච්චියට හොද යතුරුපැදිය මොකක්ද? මන් ඉන්නෙ කදුකර පැත්තක...පාරවල් අබලන්...එ ගැනත් හිතන්න ඕන... මගේ හිත ගියේ pulsar යතුරුපැදියකට..හොදට තෙල් වැඩ කරන යතුරුපැදිය මොකක්ද?