Motorcycles|||මට තියන පස්න

Motorcycles|||මට තියන පස්න

මචංලා බජාජ් වගේ ඉන්දියන් බයික් වල 100 / 150 cc අතර බයික් එන්ජින් එකේ වෙනස මොකක්ද cc ගාන විතරයි නේද එකම ස්පීඩ් එකක් නේද ටියෙන්නෙ මට තේරෙන්නෑ පොඩ්ඩක් පහැදිලි කරන්නකො

yamaha150.jpg
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,582
    113
    Auckland
    ඔක්කොම එකයි ප්ලාස්ටික් කෑලි ටික වෙනස් කරල අන්දලා දෙනව. තොරණ වගෙ. මිල වෙනස් උනාට ඔක්කොම එකමයි
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    handling හොද
    CC වැඩි ඒවගෙද?

    ඔක්කොම එකයි ප්ලාස්ටික් කෑලි ටික වෙනස් කරල අන්දලා දෙනව. තොරණ වගෙ. මිල වෙනස් උනාට ඔක්කොම එකමයි

    onna answer eka.

    speedmalli.

    kandy carb balace krnna thnak dnnwd.?
    manometer ekkin
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    CC gaana, Torque eka matha wahane balaya theernaya wenwa.
    Speed eka theernaya wanne gear box eke ratios anuwa. ekata sambana wunath dekak me deka.
    Eg. 100cc-150CC bike ekaka top speed eka 120-130kmph lesa ganna
    150CC NSR hari e level eke bike ekaka top seep eka 150-160kmph

    800CC marutiyaka top speed eka 120k wiyahaka.
    marutiyaka 800k nisa bike eka wage 8 gunayak kiyanna beee

    vehicle eke bara, load eka oya hamadema matha thama speed eka...

    habay yaluwa 100CC indian bike ekakay 150CC bike ekey nam loku wenasak naa. ekama de design eke wenasa. podi wenasak thiyanawa adille...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    ඔක්කොම එකයි ප්ලාස්ටික් කෑලි ටික වෙනස් කරල අන්දලා දෙනව. තොරණ වගෙ. මිල වෙනස් උනාට ඔක්කොම එකමයි

    Pilithura niwaradi :lol:
     
    එල එල මචෝ