Mount lavinia

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Mount පැත්තේ කෙල්ලත් එක්ක රවුමක් දාන්න යන්න හිතාගෙන ඉන්නවා :yes: Car එකේ තමයි යන්නේ. කෙල්ලත් එක්ක ගිහින් car එකේ ඉඳන්ම කතා කර කර ඉන්න (තොලක් වගේ දැම්මොත් මිසක් එතනින් එහාට කිසි දෙයක් කරන්න නෙවෙයි :dull::dull:) මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති හරියක් තියෙනවද? දන්නා අය කියන්න :D:D (දැන් ඉතින් හරක් වගේ කියවන්නෙපා room පලයන් කියල :sorry::sorry:)

:yes: :yes: :yes: :yes:

Menna thana!

http://www.mountlaviniahotel.com/
 

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ


    uba gihin tiyenawada machan?
    -
    mata me thread eka dapu buwa gana nam patta dukak tiyenne yako mehemath gon prasshna ahanawada:angry::oo:

    යකෝ මෙතනට යන්න පුලුවන්නම් ඉතින් මෙහෙම thread එකක් දන්නේ නැහැනේ. :dull::dull:උම්බෙලගේ උදවුවක් ඉල්ලුවම මාර කතා බන් උම්බෙල කයන්නේ.!:(:(
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    machan uba mara moda wedak karanna yanne. oya paththe kudu karayo camera aim karagena inne oyawage seen record kara ganna. be careful machan