Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් බන් ඹනාවට වැඩිය නැ ලිමිට් ඒකට තමා
    robotic නම් ebay ඒකේ තියෙනවා මචන් සුපිරි කැලි ටිකක් වියදමක් කරොත් මරු වැඩක් කරන්න පුලුවන්

    na machan ewa nemei mama me kiyanne.

    welding gahala adi 7k 8k withara usa,giant robo kenek hadanna.

    welding plant eka wayasa aurudu 13,14 di alluwe.:D:D

    soldering iron ekak alluwe wayasa 10di.

    wayasa aurudu 14di adi 30ka thoranak gahuwa.wiring eka gauwe mama.pansale gahuwe.

    thorana open karanna apu kauruwath wishwasa kale na ban mamai thorana haduwe kiyala.hamuduruo kiwwata passe thamai wishwasa kale.

    lankawe palawe parata A/L project ekakata electric LED walin project board ekak kala.(a kiyanne lession ekak digital system ekakata present karanawa.)

    (adayapana karyalayen kiwwe ehema ekak mita kalin karala na kiyala.)

    shot gun ekak haduwa aurudu 14di.na boru.. boru nemei .....

    kohoma hari weight eka una 5kg withara.adatath eka athurudahan.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අැයි බන් ඒක අතුරු දහන්
    පිස්සු හැදෙනවා මචන් කරපුවා කිව්වාම ඇත්ත තමා කව්රුත් පිලිගන්නේ නැ මෙකද ඉන්න අනික් මැට්ටො ඒක්ක්ලානේ සංසංදන්ය කරන්නේ මචන්
    AL ඒකනම් මමත් අද තමා ඇහුවේ ඹය වගේ ප්‍රාජෙක්ට් ඒකක් ගැන
    මචන් හොද දෙයක් කරන්න පුලුවන් උබට මේ කියන දෙවල් ඒක්කලා ඒන නම් ෂුවර්:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Added 100 rupees more to the budget. It was great day. :rofl::rofl::rofl:
    Donation.jpg

    :yes::yes::yes::yes:
    mamath ohoma tamai machan podda podda ekatu karala dan tiyena eka gatte
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry:
    තෝපි මේ එක එක මගුල් කියලා පෙන්නලා
    මගේත් දැන් මෝල් කරවෙලා
    බලපන්කෝ අර පින්තුර වල තියන බයිසිකල් වල ලස්සන
    හිටපන්කෝ හෙටම ජපානේ ඉන්න එකාගෙන් අහනවා පාවිච්චි කරපු එකක්වත්
    නැද්ද අඩුවට ගන්න කියලා
    30ට විතර හොද එකක් සෙට්වුනොත් අනිවා ගේනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :angry:
    තෝපි මේ එක එක මගුල් කියලා පෙන්නලා
    මගේත් දැන් මෝල් කරවෙලා
    බලපන්කෝ අර පින්තුර වල තියන බයිසිකල් වල ලස්සන
    හිටපන්කෝ හෙටම ජපානේ ඉන්න එකාගෙන් අහනවා පාවිච්චි කරපු එකක්වත්
    නැද්ද අඩුවට ගන්න කියලා
    30ට විතර හොද එකක් සෙට්වුනොත් අනිවා ගේනවා
    japan walin nam machan aduwata ganna puluwan aniwa :yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    japan walin nam machan aduwata ganna puluwan aniwa :yes::yes:
    :oo:
    පොඩ්ඩක් හිටපන් මම බලන්නම්
    එහෙම සෙට් උනොත් මම කියන්නම් ෆොටෝස් ටිකක් එවන්න කියලා
    එහෙම වදින එව්වා තිබුනොත් මම උබටත් කියන්නම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :oo:
    පොඩ්ඩක් හිටපන් මම බලන්නම්
    එහෙම සෙට් උනොත් මම කියන්නම් ෆොටෝස් ටිකක් එවන්න කියලා
    එහෙම වදින එව්වා තිබුනොත් මම උබටත් කියන්නම්
    ඒලම කිරි මචන් අනිවාරෙන්ම කියපන් මචන්:yes::yes:
     
    Renezous

    Member
    Mar 6, 2015
    9
    1
    0
    :angry:
    තෝපි මේ එක එක මගුල් කියලා පෙන්නලා
    මගේත් දැන් මෝල් කරවෙලා
    බලපන්කෝ අර පින්තුර වල තියන බයිසිකල් වල ලස්සන
    හිටපන්කෝ හෙටම ජපානේ ඉන්න එකාගෙන් අහනවා පාවිච්චි කරපු එකක්වත්
    නැද්ද අඩුවට ගන්න කියලා
    30ට විතර හොද එකක් සෙට්වුනොත් අනිවා ගේනවා

    img20070215_p.jpg

    Giant eke rock 4500 thiyanawa 33-37k dakwa. thaawa 33-50k dakwa.thawa thawa brand wala ewa thiyanawa.one aya kiyandoo.okkoma Japan walin genapuwa

    check karala balapalla machanla.oke thiyanawa me wenakan genath thiyana model.aluth lot ekak awith thiyenne dan.

    https://www.facebook.com/media/set/?set=a.730435773643645.1073741829.300697156617511&type=3
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    ja ela " sugath" ekata palayan...... ethanin full bike 1 ganna bari unath.. umbata oona parts aragena bike 1 set karaganna unath puluwan...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මේකක් ගත්තා බං... 21 ක් වුනා... අලුමිනියම් ෆ්‍රේම් එක.. shimano gear , front shock, disk break

    skyhawk atb 26"

    lg_25.png

    හොඳ නරක නම් තාම කියන්න බෑ.. ඊයේ රෑ ගෙනාවේ... පොඩි වටයක් පැද්දා... එතකොට නම් අවුලක් නෑ.. ඉස්සරහා ගියර් මාරු කිරිල්ල පොඩ්ඩක් අවුල් වගේ.. මම හිමින් ගියර් එක දැම්මේ.. ඒකද දන්නේ නෑ.. හෙට රවුමක් ගිහ්ල්ලා බලලා කියන්නම්... අවුලක් නම් අරගෙන එන්න කිව්වා... උන් ලඟ Hummer Folding bike එකක් තියෙනවා 24,000/- මේක දීලා ඒක ගන්නත් හිතෙනවා...

    Hummer-Bikes-01.jpg

    උඹලගේ අදහස මොකද්ද ?
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මම මේකක් ගත්තා බං... 21 ක් වුනා... අලුමිනියම් ෆ්‍රේම් එක.. shimano gear , front shock..

    skyhawk atb 26"

    lg_25.png

    හොඳ නරක නම් තාම කියන්න බෑ.. ඊයේ රෑ ගෙනාවේ... පොඩි වටයක් පැද්දා... එතකොට නම් අවුලක් නෑ.. ඉස්සරහා ගියර් මාරු කිරිල්ල පොඩ්ඩක් අවුල් වගේ.. මම හිමින් ගියර් එක දැම්මේ.. ඒකද දන්නේ නෑ.. හෙට රවුමක් ගිහ්ල්ලා බලලා කියන්නම්... අවුලක් නම් අරගෙන එන්න කිව්වා... උන් ලඟ Hummer Folding bike එකක් තියෙනවා 24,000/- මේක දීලා ඒක ගන්නත් හිතෙනවා...

    Hummer-Bikes-01.jpg

    උඹලගේ අදහස මොකද්ද ?

    Shock එක smooth ද බලපං. මමත් ඕක බැලුවා. මටනම් හරිගියේ නැ...
     
    • Like
    Reactions: malkavi