Mountain Bike එකක් ගෙන්නන්න බැලුවා

dj_risi

Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    ලන්කාවට එවන china seller කෙනෙක් සෙට් උනා අඩුම bike 5ක් වත් දාන්න ඔනි. bike එකක් 60 000 වගේ cost වෙනවා(sea cargo). clearance නම් කොහොම වෙයිද දන්නෙ නෑ. මොකද හිතන්නෙ

    bike.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හයිබ්‍රිඩ්, රෝඩ් බයිසිකල් ගණං කොහොමද?? ඒක ලාබයිනං මවුන්ටන් වලට වඩා හොඳයිනෙ...
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    හයිබ්‍රිඩ්, රෝඩ් බයිසිකල් ගණං කොහොමද?? ඒක ලාබයිනං මවුන්ටන් වලට වඩා හොඳයිනෙ...
    අනික් එවා නම් ලාභ නැතෝ
     
    • Sad
    Reactions: PHBhagya