Mouse එක ක්ලික් වෙන්නැති එක හදාගත්තා

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මගේ කලින් තිබ්බේ මෙන්න මේ මවුස් එක...

    hqdefault.jpg


    පස්සේ මේකේ left click වෙන්නැති නිසා අයින් කරල chinese brand එකක් ගෙනාවා
    ඒක කිසිම වැඩක් නෑ...හරියට pointer එක යන්නෑ...scroll වෙන්නෑ පහලට scroll කරද්දි උඩට යනවා
    pointer එක නිකං යනවා වැඩක් නොකර තියෙද්දි
    ආයෙම ගිහින් මාරු කරන්නත් බැරි නිසා පරණ එකට අලුත් එකේ කෑලි දාලා හදන්න පුලුවන්ද බලද්දි තමා මේක දැක්කේ...



    ඔතන අන්තිම හරියේ ක්ලික් කරන button එක ගලවලා සුද්ද කරනවනේ...ඒ ගලවන plastic cup එකත් එක්ක ඇතුලේ තියෙන පොඩි බටන් එක මාරු කරා...
    දැන් පරණ mouse එක හොදට click වෙනව
    කාටහරි දැනගන්න කියලා දාන්න හිතුනේ...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මගේ එකේ ටික ටික ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනකොට මගදි ඇතෑරෙනව.
    mouse eka galawala click button eke thiyena box type button eka yatin podi kattak dala ussapan... ethakota nikan ma galawenawa...

    eeta passe pin ekak thiyenne yatata namila... anna eka poddak yatin udata ussapan... eka pahath welaa wadi click karalama.. ekai drag and drop karaddi eka paarata atha erenne.... mam haduwa mage mouse dekak oya case eka wela.. kalayak use karaddi button eka obalama ara pin deka pahath wenawa wadi wenawa..

    eka ussala dunnama hari..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    mouse eka galawala click button eke thiyena box type button eka yatin podi kattak dala ussapan... ethakota nikan ma galawenawa...

    eeta passe pin ekak thiyenne yatata namila... anna eka poddak yatin udata ussapan... eka pahath welaa wadi click karalama.. ekai drag and drop karaddi eka paarata atha erenne.... mam haduwa mage mouse dekak oya case eka wela.. kalayak use karaddi button eka obalama ara pin deka pahath wenawa wadi wenawa..

    eka ussala dunnama hari..
    ela balamu, thanks.
     
    • Like
    Reactions: NRTG

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    man ohoma karala barima thana wahana wala tyre maru karanawa wage switch tika maru karla paassala damma.
    middle eka left
    left eka right.
    right eka middle
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    හොද Logitech මවුස් එකක් ගනින් හය හත්දාහක්වත් දීලා. අවුරුදු ගානක් පාවිච්චි කරතහැකි.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    double click case eka enawa eka parak click karama double click wena ekath galawala hadanna puluwan , switch eka galawala poddak spring eka kelin karanna thinne parissamin thawa switch eke thina spring eka contacts clean karanna parissamin .onama nam original omron switch etc online aran maru kara ganna puluwan. vids balala karanna.

    images
     
    Last edited:
    • Like
    Reactions: NRTG