Mouse Cursor එක කැමති ලෙස වෙනස් කරගන්න

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Mouse Cursor එක කැමති ලෙස වෙනස් කරගන්න

    මට නම් එපාම වෙන දේ තමයි එකම චීත්තෙ හැමදාම දකින එක.:lol:ඒක වෙනස් කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නයි දැන් කියලා දෙන්නෙ:yes:

    එක එක අය හැදුව ෆට්ට මවුස් කර්සර් නෙට් එකෙ ඇති තරම් තියනවා.:eek:ඒ වගෙ සුප්පා වෙබ් දෙකක් පාත ඇති.:cool:ඔය රූප ක්ලික් කරපියව් ඉතින්:frown:










    මේවා ඩවුන්ලෝඩ් වන්නේ zip හෝ rar ගොණු විදිහට.ඒවා කැමති ස්ථානයකට extract කරගනිල්ලා:rolleyes:.
    Extract කරගත්තු ඒ ෆෝල්ඩර් වල .Inf කියලා එකක් ඇති. ;)
    ඒක Right ක්ලික් Install කරලා කරගනිල්ලා.ඔන්න Screenshot එකකුත් දැම්මා:shocked:

    install-cursor-scheme-inf-on-windows.jpg

    දැන් ඉතින් ඔක උඹලගෙ කොම් එකේ ඔනා තැන Install වෙනවා.දගලන්න එහෙම ඔනා නෑ තැන හොයාගෙන Install කරන්න හරිය:lol:දැන් ඉතින් ඔක හොයාගන්න ඔනානෙ.:baffled:
    Control Panel තුළ ඇති Mouse යන්න.:yes:නැතිනම් Start Button එක ඔබා එහි mouse ලෙස ටයිප් කරන්න. අනතුරුව Change how the mouse pointer looks තෝරාගන්න.:dull:
    එහෙම නැති නම් කලින් විදිහටStarter එකේ Mouse කියලා ගැහුවා,;)එකෙ තියන Pointers කියන එක හොයාගත්තා:angry:


    start-menu-search-for-mouse-cursor-themes.jpg



    එහි Scheme මෙනුවෙන් අලුතෙන් ස්ථාපනය කළ cursor scheme එක තෝරා OK කරගනිල්ලා:cool:



    set-custom-mouse-cursor-scheme-in-windows4.jpg


    දැන් ඉතින් ඔන්න උඹලා දාගත්තු බඩ්ඩ පේනවනේ.:cool:මෙන්න පහල තියනවා ඒ වගේ සුපිරි බඩු ටිකක්
    :growl:




    Iron Man cursors

    ironman_cursors.jpg


    ChromeOS cursors



    chrome.jpg


    UbuntuConcept Cursors for Win



    UbuntuConcept_Cursors_for_Win_by_icey_net.jpg


    Oxygen Cursors



    Oxygen_Cursors_by_LAvalon.jpg


    Metro X2 Animated Cursor Set



    metro_x2_animated_cursor_set_by_exsess-d4f7zlc.jpg


    Gaia09 Cursors – Update 2



    Gaia09_Cursors___Update_by_novoo.gif


    Obsidian Cursor set



    Obsidian_Cursor_set_by_teft.gif


    Pulse Glass



    Pulse_Glass_by_Stamga.gif



    පන්ඩිතයෝ ත්‍රේඩ් එක නොදැක්කා වගේ යමව්:angry:.ඔනා කොල්ලො ටික මේක ගනිල්ලා.:cool:මටත් රෙපක් එහෙම ගහලා බම්පියක් දාගෙන යමල්ලා අනිත් අයටත් බලන්න:yes:.අත්මාර්ථකාමි වෙන්න එපා:frown:



    arrows_e0.gif


    mheg0h.png


    arrows_e0.gif
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,659
    113
    එක තැනක නෑ
    එල එල එඩියෝ. ඔන්න අපිහැ බාගන්නවා එහෙනම් :D
    මුන් වටේ යන්ඩලු බන් You must spread some Reputation around before giving it to Edition again. :(
     
    • Like
    Reactions: Edition