Mouse Cursor එක කැමති ලෙස වෙනස් කරගන්න
මට නම් එපාම වෙන දේ තමයි එකම චීත්තෙ හැමදාම දකින එක.
ඒක වෙනස් කරගන්න පොඩි ට්රයි එකක් දෙන්නයි දැන් කියලා දෙන්නෙ
එක එක අය හැදුව ෆට්ට මවුස් කර්සර් නෙට් එකෙ ඇති තරම් තියනවා.
ඒ වගෙ සුප්පා වෙබ් දෙකක් පාත ඇති.
ඔය රූප ක්ලික් කරපියව් ඉතින්
මේවා ඩවුන්ලෝඩ් වන්නේ zip හෝ rar ගොණු විදිහට.ඒවා කැමති ස්ථානයකට extract කරගනිල්ලා
.
Extract කරගත්තු ඒ ෆෝල්ඩර් වල .Inf කියලා එකක් ඇති.
ඒක Right ක්ලික් Install කරලා කරගනිල්ලා.ඔන්න Screenshot එකකුත් දැම්මා
දැන් ඉතින් ඔක උඹලගෙ කොම් එකේ ඔනා තැන Install වෙනවා.දගලන්න එහෙම ඔනා නෑ තැන හොයාගෙන Install කරන්න හරිය
දැන් ඉතින් ඔක හොයාගන්න ඔනානෙ.
Control Panel තුළ ඇති Mouse යන්න.
නැතිනම් Start Button එක ඔබා එහි mouse ලෙස ටයිප් කරන්න. අනතුරුව Change how the mouse pointer looks තෝරාගන්න.
එහෙම නැති නම් කලින් විදිහටStarter එකේ Mouse කියලා ගැහුවා,
එකෙ තියන Pointers කියන එක හොයාගත්තා
එහි Scheme මෙනුවෙන් අලුතෙන් ස්ථාපනය කළ cursor scheme එක තෝරා OK කරගනිල්ලා
දැන් ඉතින් ඔන්න උඹලා දාගත්තු බඩ්ඩ පේනවනේ.
මෙන්න පහල තියනවා ඒ වගේ සුපිරි බඩු ටිකක්

Iron Man cursors
ChromeOS cursors
UbuntuConcept Cursors for Win
Oxygen Cursors
Metro X2 Animated Cursor Set
Gaia09 Cursors – Update 2
Obsidian Cursor set
Pulse Glass
පන්ඩිතයෝ ත්රේඩ් එක නොදැක්කා වගේ යමව්
.ඔනා කොල්ලො ටික මේක ගනිල්ලා.
මටත් රෙපක් එහෙම ගහලා බම්පියක් දාගෙන යමල්ලා අනිත් අයටත් බලන්න
.අත්මාර්ථකාමි වෙන්න එපා
ඒක වෙනස් කරගන්න පොඩි ට්රයි එකක් දෙන්නයි දැන් කියලා දෙන්නෙ
එක එක අය හැදුව ෆට්ට මවුස් කර්සර් නෙට් එකෙ ඇති තරම් තියනවා.
ඒ වගෙ සුප්පා වෙබ් දෙකක් පාත ඇති.
ඔය රූප ක්ලික් කරපියව් ඉතින්
මේවා ඩවුන්ලෝඩ් වන්නේ zip හෝ rar ගොණු විදිහට.ඒවා කැමති ස්ථානයකට extract කරගනිල්ලා
. Extract කරගත්තු ඒ ෆෝල්ඩර් වල .Inf කියලා එකක් ඇති.

Last edited: