Move Free Disk Space to Any Partition from C Partition

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,704
    13,254
    113
    පාටිශන් වල Space වැඩි කරමු

    හරි එහෙනම් අද බලමු අපි සී පාර්ටිශන් එකෙන් ඩී පාටිශන් එකට හරි වෙනත් පාටිශන් එකකට හරි අපට ස්ටෝරෙජ් එක ටිකක් වැඩි කරගන්න ඕනේ..?? :dull::dull::dull:

    එහෙම වෙලාවට ඩිස්ක් මැනේජ්මන්ට් එක යූස් කරලා ස්ටෝරේජ් එක වැඩි කරගන්න කවුරුත් දන්නවා.. :yes::yes::yes::yes:

    හැබැයි ඩිස්ක් මැනේජ්මන්ට් එකටත් බැරි වෙන අවස්ථා වලදි කොහොමද වෙන පාටිශන් එකකට මූව් කරන්නේ අපට අවශයයි කියලා හිතන ස්පේස් එක??? :no::no::no::no:

    අද කියලා දෙන්න කියන්නේ මං ඒක.. :):):):):):)

    කලින් කියලා දුන්නා සී පාටිශන් එක රතු කට්ටේ තියෙන වෙලාවකට වෙන පාර්ටිශන් එකකින් ස්පේස් එක ඇදලා සී එක්ට මූව් කරගන්න හැටි..අන්න එතනදී භාවීතා කරන ටූල් එකමයි මන් මෙතනත් ගන්නේ.. (AOMEI Partition Assistant Software) :D:D:D:D

    මේ ටූල් එක විතරක් නෙවෙයි තව ටූල් ගොඩක් තියෙනවා ඒ වගෙනුත් කරගන්න පුලුවන් හැබැයි ඒ ටූල් වලින් හරියටම කියන්න අමාරුයි ඩෙටා ලොස් නොවී තියෙන ඩේටා ටික පරිස්සමට තියාගෙන මේ වැඩේ කරගන්න පුලුවන් වේවිද කියලා..එහෙනම් මේ වැඩේ කොහොමද කරනේ කියලා බලමු මේ වීඩියෝ කෑල්ලෙන්.. :cool::cool::cool::cool:

    AOMEI Partition Assistant Software එක ඩව්න්ලෝඩ් කරගන්න

    :love: Download :love:




    කොහොමද C පාටිශන් එක ස්ටොරේජ් එක වැඩි කරගන්නේ ඩෙටා ලොස් නොවී / ෆෝමැට් නොකර මෙන්න කලින් Thread එක බලන්න


    :yes::yes::yes::yes::yes::yes::yes:

    bump.gif
     
    Last edited: