Move to iOS - Apple gets bashes all over the place

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔන්න Apple තමන්ගේම කියල Android app එකක් දාලා. App එකෙන් වෙන්නේ iOS වලට මාරු වෙන අයට තමන්ගේ data ගෙනියන්න උදවු වෙන එකයි.

    මොකද ඉතින් අයෙ SD කාර්ඩ් එකක දාන්නය නේද.. :lol:

    ගිහින්ම බලන්නකෝ app එකේ කොමෙන්ට්ස් ටික. පට්ට...

    https://play.google.com/store/apps/details?id=com.apple.movetoios&hl=en
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    wifi apple 4n ekak illanawa mama ganna baluwe mata hodai wage hek meke cmt dakkama bada palenna hina lol

    මෙක නිකන් බාර් එක ඇතුලේ පන්සලක් දැම්මා වගේනේ බන් බොන උන් ටික බිම අතරලා පන්සල් යන්න උදව් කරන බාර් එකත් ඉඩ දිලා නේ හෙක්
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    wifi apple 4n ekak illanawa mama ganna baluwe mata hodai wage hek meke cmt dakkama bada palenna hina lol

    මෙක නිකන් බාර් එක ඇතුලේ පන්සලක් දැම්මා වගේනේ බන් බොන උන් ටික බිම අතරලා පන්සල් යන්න උදව් කරන බාර් එකත් ඉඩ දිලා නේ හෙක්

    කමෙන්ට්ස් නම් පට්ට තමා :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇපල් උන් කැ #ම වැඩක් කරලා තියෙන්නේ. අනික අලුත් os එකේ reset කරපු ගමන්ම Android එකෙන් මාරු වෙන ඔප්ෂන් එක තමා පළවෙනියට දෙන්නේ. ගුගල් උන් මුලින්ම මැප්ස් ඇපල් එකෙන් අයින් කලාට රිටර්න් එක වගේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    apple මහා වෙස කැරියෝ. unge update එකක් ආවම පරණ ලියපු කෝඩ් වැඩ කරන්නේ නැ. අම්මට හු#%*# ඉතින් පුක ඉරාගෙන ආයේ වෙනස් කරන්න ඕනේ . මන්නම් හෙනම තමයි ඉල්ලන්නේ ඕකුන්ට
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඇපල් උන් කැ #ම වැඩක් කරලා තියෙන්නේ. අනික අලුත් os එකේ reset කරපු ගමන්ම Android එකෙන් මාරු වෙන ඔප්ෂන් එක තමා පළවෙනියට දෙන්නේ. ගුගල් උන් මුලින්ම මැප්ස් ඇපල් එකෙන් අයින් කලාට රිටර්න් එක වගේ.

    වෙන්න පුළුවන්, නමුත් හරි Android phone එකක් පාවිච්චි කරපු එකෙක් ලොවෙත් යන්නේ නෑ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    "Stay Away from this app unless you are ready to live rest of your life without one kidney. I installed it on my new Xperia M4 Aqua dual and it suggested me to buy two iphone6 plus since i've been using dual sim handset. Not worth it." :lol:

    That's a pretty interesting suggestion I must say
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    apple මහා වෙස කැරියෝ. unge update එකක් ආවම පරණ ලියපු කෝඩ් වැඩ කරන්නේ නැ. අම්මට හු#%*# ඉතින් පුක ඉරාගෙන ආයේ වෙනස් කරන්න ඕනේ . මන්නම් හෙනම තමයි ඉල්ලන්නේ ඕකුන්ට

    :lol::lol::lol: