Movie Help

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මචන්ස් ලා මම Direct Link Film ඒකක් Download කලා.ඒ Film ඒක කෑලි කෑලි තිෙයන්ෙන.ෙකාෙහාමද Film ඒක ඒකට ඒකත කරගන්ෙන්.

    අනික Film ඒක 1,2,3 Part ටික ෙහායාගන්න බෑ.ෙමාෙල් කර ෙවලා ඉන්ෙන්.
     
    Last edited:

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මුලින්ම winrar එක open කරගෙන ඔයාගේ දැන් movie එකේ files තියෙන folder එකේ path
    එක copy paste කරගන්න win rar වල address bar එක තියෙන තැනට
    ඊට පස්සේ Enter එක ඔබන්න, දැන් files වල extension ටික පෙන්වයි .001 etc.. වගේ මෙතන තියෙන
    පළවෙනි file එක double click කරලා extract වෙන්න දාන්න. :)
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මුලින්ම winrar එක open කරගෙන ඔයාගේ දැන් movie එකේ files තියෙන folder එකේ path
    එක copy paste කරගන්න win rar වල address bar එක තියෙන තැනට
    ඊට පස්සේ Enter එක ඔබන්න, දැන් files වල extension ටික පෙන්වයි .001 etc.. වගේ මෙතන තියෙන
    පළවෙනි file එක double click කරලා extract වෙන්න දාන්න. :)

    Machan Uba Kiyyanne Oya..Winrar Walin Extract Wenna Dana Seen Eka Neda.Apita Ona pathh Eka dala.Machan Mata One Film Eka Ekata + Karaganna..Denata Mkv 200Mb 02 kui, 80Mb Ekaki Thhiyenne..