Movie Help_(උදාව්)

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් මම ඉස්සර බලපු Movie එකක් අයෙත් බලන්න ආසාවක් ආව.:D:D එත් දැන් එකේ නම මට මතක නෑ.. :no::no: Western ටයිප් එකේ ෆිල්ම් එකක් බන්. වීරයෝ සෙට් එකක්ම ඉන්නවා Professor කෙනෙක් එක එක තැන් වලින් අහින්දගත්ත සෙට් එකකින් හදාගත්ත. එකෙක් ඉන්නවා පොඩි බෝතලේකින් Shot එකක් ගැහුවම හෙන සයිස් වෙනවා:nerd:. :yes: Film එක පටන් ගන්නේ මේ මනුස්සයව අල්ල ගන්න යන සීන් එකෙන්. තව මුන්ට ලොකු නැවකුත් තියනවා.Submarine එකක් වගේ :baffled: තව Dracula කෙනෙකුත් ඉන්නවා වගේ මතකයි මොකක්හරි චිත්‍රයක් දැක්කම අවුල් වෙන.. මෙන්න මේ Movie එක මට ආයෙත් බලන්න ආසාවක් ආව බන්.
    :yes:උඹල මේකේ නම දන්නවනම් දාපන්කෝ. :confused::confused:ලොකු උදව්වක්...

     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Yurekaaa................ :rofl::rofl::rofl:

    league_gentlemen_01.jpg