මචන් මම ඉස්සර බලපු Movie එකක් අයෙත් බලන්න ආසාවක් ආව.
එත් දැන් එකේ නම මට මතක නෑ.. 
Western ටයිප් එකේ ෆිල්ම් එකක් බන්. වීරයෝ සෙට් එකක්ම ඉන්නවා Professor කෙනෙක් එක එක තැන් වලින් අහින්දගත්ත සෙට් එකකින් හදාගත්ත. එකෙක් ඉන්නවා පොඩි බෝතලේකින් Shot එකක් ගැහුවම හෙන සයිස් වෙනවා
.
Film එක පටන් ගන්නේ මේ මනුස්සයව අල්ල ගන්න යන සීන් එකෙන්. තව මුන්ට ලොකු නැවකුත් තියනවා.Submarine එකක් වගේ
තව Dracula කෙනෙකුත් ඉන්නවා වගේ මතකයි මොකක්හරි චිත්රයක් දැක්කම අවුල් වෙන.. මෙන්න මේ Movie එක මට ආයෙත් බලන්න ආසාවක් ආව බන්.
උඹල මේකේ නම දන්නවනම් දාපන්කෝ. 
ලොකු උදව්වක්...