මචන්ලා , word document එකක් තිබ්බ edit කරන්න . මැදට landscape page දාලා table එකක් දන්නා ගියේ .. Select කරලා , landscape දුන්න විතරයි . ඔක්කොම අවුල් ගියානේ .
page numbers පල්ලෙහා අවුල ගිය
header ,footer නැතිව ගිය .
උඩ , යට blank page දෙකක් අවා . ඔක්කොම කණපිට වෙලා ගිය .
කොහොමද බන් , ඕව වෙන්නේ නැතිව මැදට landscape කරන්නේ තියෙන page එකක් .
page numbers පල්ලෙහා අවුල ගිය
header ,footer නැතිව ගිය .
උඩ , යට blank page දෙකක් අවා . ඔක්කොම කණපිට වෙලා ගිය .
කොහොමද බන් , ඕව වෙන්නේ නැතිව මැදට landscape කරන්නේ තියෙන page එකක් .