මචන් උඹේ වැඩෙ නම් ගින්දර.මම පොඩි යෝජනාවක් කරන්නම්.
උඹ ආයෙත් Film දානකොට ඒවයෙ size එකයි,තියන seeds ගානයි එක්ක දාපන්කො.
පුළුවන් නම් Quality යත් (A/V) දාපන්.
එළ වැඩක් Bro.
Keep it up
මමත් Torrents වලින් ජීවත් වෙන කොල්ලෙක් බන්.Help එකක් දෙන්නම්.
![]()
mekaiii me okoma math DL karapuiwaa machann quality eka aniwaa ma 10/10 eka mama gurantee wenawaa machann quality eka adunam mama eka kiyannammm
aniwa me okoma quality uparimaiii :X:X:X

මචන් උඹේ වැඩෙ නම් ගින්දර.මම පොඩි යෝජනාවක් කරන්නම්.
උඹ ආයෙත් Film දානකොට ඒවයෙ size එකයි,තියන seeds ගානයි එක්ක දාපන්කො.
පුළුවන් නම් Quality යත් (A/V) දාපන්.
එළ වැඩක් Bro.
Keep it up
මමත් Torrents වලින් ජීවත් වෙන කොල්ලෙක් බන්.Help එකක් දෙන්නම්.
![]()
hindi th ehema wage thama
1GB ta wediyen ewwa mang wath DL karanne ne neh bn 