Movies Help!

Mr.Diaz

Banned
Jul 31, 2013
490
16
0
machanla mata dan godak dawas indala tiyana prashnayak meka..

samahara movies wela subtitle wela ai ban,Door ekakata tattu kelath"Door Knocking" ,helicopter saddekadith "Helicopter blades Beating" wage subtitle eke danne?:sorry::sorry:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙම දන්නේ hearing disabilities තියෙන අයට තේරුම් ගන්න. නැත්නම් mute කරලා movie එක බලනවා නම් ඒ වෙලාවේදී වැදගත් වෙන නිසා.