MP3 ලඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්ලු..

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
MP3 ලඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්ලු..

MP3 ලඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්ලු....:P

352pt0g.jpg


http://epaper.***.lk/images/flippingbook/2011/May/16/03.jpg
 
  • Like
Reactions: dj ice cold

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ehenam wave hari wma hari format gahanna wei mage hithe ..... yako munta pissuda apita pissuda den pare yaddi ipod phoneuth ck karanna patan ganivi oya para :O
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mage ipod eka mama polisiyata bara deela..mama yatath wenawa....eka thamai ....me wesak sathiye karanna puluwan hodama dee......

    yako munta nam pissu......minihekuta nidahase sinduwak ahanna denne nathi hati.....
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    මේ පනත අනුව MP3, MP4 විදිහට තමයි තියාගන්න බැරි.. file extension එක MP9 වගේ වෙනස් කරලා ලඟ තියාගත්තට අල්ලන්න බෑ.....එහෙමත් නැත්නම් doc, xls වගේ...
    :lol: :lol:
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මේ පනත අනුව MP3, MP4 විදිහට තමයි තියාගන්න බැරි.. file extension එක MP9 වගේ වෙනස් කරලා ලඟ තියාගත්තට අල්ලන්න බෑ.....එහෙමත් නැත්නම් doc, xls වගේ...
    :lol: :lol:

    ඕවා බලන් නැහැලු බන්.. ෆෝන් එකක සිංදුවක් ඇහුන ගමන් කනට දෙකක් දීලා අරන් යනවලු:lol: