සැළකිය යුතුයි..
කොහොමද මේ අදහස....
මේ පනත තුළ පහත ආකාරයේ දත්ත මාදිලි ඇතුළත්ව නැත..
ඉතින් අපි ළඟ තිඛෙන ගීත වෙනත් ෆෝමඅට් එකකට හරවලා තියාගත්තම වැඩෙ ඉවරයිනේ...
M4A
WMA
Divx
mkv
ඕන කරන්නේ කන්වර්ටර් 1ක් විතරයි..
ඒකත් අන්තර්ජාලයෙන් නොමිලේ සොයාගන්න පුලූවන්..
මේවට කියන්නේ නීතිවලට ඇණ ගැසීම කියලා

ඔව් බං මමත් ඒකතමයි මේ කල්පනා කරේඑකත් කියයි එච් ඩි බෑ කියල
![]()

Ahenam sindu karana eka atha arala dala uba MP3 tiyan inna unwa hoyanna help ekak dipan

අපිට වෙන වැඩ නැද්ද බං සින්දු කන්වර්ට් කරනවට ඇරෙන්න![]()
mala kolan